Recent content by I'ts My Style

  1. I'ts My Style

    නර්ස්ල ප්‍රොපෝසල් වලින් බදින්න....

    mata nam nursla 5k set wela thiyenawa. 5 ma badu. Doctorsla hukanawada danne na. habai mama athal aran thiyenawa.
  2. I'ts My Style

    Virtual mobile numbers (Personal Use - Online)

    text me app eka hodai. mama use kala awuruddak withara USA no ekak.
  3. I'ts My Style

    අද 7ට කලින් ඩිරාම් ලක්ෂ 2.5 ක් දිනාගන්න

    මූ නම් පොඩ්ඩක් ලොකු සින් එකේ ඉන්නේ දැන්. ඩුබායි වල පොරට වඩා ලොක්කෙක් නෑ වගේ තමයි ඉන්නේ. හැබැයි කොටි දෙකක් කියන්නෙත් මුට නතින්. over 50 lak salary එකක් ගන්නවා දන්න විදිහට.
  4. I'ts My Style

    රට යන්න Agency උදව්

    Agency walata salli denna epa bn. online job vacancy balapan ewata apply karapan. ubatama job ekak hoya ganna puluwan.
  5. I'ts My Style

    UK Virtual Number

    මචන්ලා UK Virtual Phone No එකක් ගන්න පුලුවන් හොද සයිට් එකක් මොකක්ද? pay or free, Account Verification එකකට
  6. I'ts My Style

    Shopify Video Link add කරන්න පුලුවන් සයිට් එකක්

    මචන්ලා Shopify Store එකකට embed Video link share කරන්න පුලුවන් සයිට් මොනවද තියෙන්නේ? Youtube අමාරුයි. Auto play, Suggestion video පෙන්නන හින්දා. අපේම Account එකකින් අප්ලෝඩ් කරලා අපේ සයිට් එකට ලින්ක් කරන්න පුලුවන් ක්‍රමයක් තියෙන්වද?
  7. I'ts My Style

    Car service cost

    ඔය වගේ ගානක් යනවා බං කොහොමත්.
  8. I'ts My Style

    කෙල්ලගෙ කලින් එකා

    කෙල්ලෙක්ට (හිටපු කෑල්ල හරි/ආතල් එකට සෙට් උන) එකියක්ට කලින් ගහලා තිබුනා නම් ආපහු ගහන්න හම්බවෙන තියෙන චාන්ස් එක වැඩියි. අපි ඒකිට කැරි වැඩක් කරලා නෑත්නම්. :yes: කඩා ගත්ත එකක් (දැනට ඉන්න කොල්ලා ගහලා හරි/බැදපු එකක් හරි) ටෝක් කරලා ගහන්න පුලුවන් චාන්ස් වැඩියි. :yes: බැදපු එකා (සෙක්ස් වලට ඇබ්බැහි...
  9. I'ts My Style

    Curfew info: April 20th

    thanks bro
  10. I'ts My Style

    කොරෝනා නිවාඩුව

    ගෙදර ගලි ලයින් එක සුද්ද කලා කුරුල්ලන්ට කෑම දාන්න අට්ටාලයක් හැදුවා කුස්සියේ වයරින් එක හැදුවා. කෆිව් වෙලාවේ තුන් පාරක් කඩේ ගියා හැමදාම පොල් ගානවා දවස් දෙකකට සැරයක් බාතෲම් එක ක්ලීන් කරනවා බල්ලගේ කූඩුව හේදුවා මිදුලේ කතනකොල කැපුවා :lol::lol: ඔය වැඩ ඉවර වෙලා ෆ්‍රී වෙලාවෙදී CAD / Solidwork 3D...