මචන්ලා Shopify Store එකකට embed Video link share කරන්න පුලුවන් සයිට් මොනවද තියෙන්නේ? Youtube අමාරුයි. Auto play, Suggestion video පෙන්නන හින්දා. අපේම Account එකකින් අප්ලෝඩ් කරලා අපේ සයිට් එකට ලින්ක් කරන්න පුලුවන් ක්රමයක් තියෙන්වද?