මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ..
මට ලොකු උදව්වක් ඕනේ පුළුවන් හැමෝගෙන්ම...
මචන්ලා මම marry කරන්න ඉන්නේ. අපේ ගෙදරින් කැමති නැහැ :( හදහන් ප්‍රශ්නයක් නිසා. එත් මම මේ කසාදෙ කරගන්නවා. girlගේ ගෙදරින් කැමති කරගත්තා..මම wedding එක කරන්න යන්නේ මගේම වියදමෙන්.තව මාස කීපයයි wedding එකට තියෙන්නේ. එක කරගන්න...