You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
J
මචං තරහා වෙන්න එපා මෙහෙම කිව්වට.
Junko Furuta ට අර තිරිසන්නු කරපු අපරාධ ගැන කියෙව්වද ඔයා හරියට?
මෙ ලගදි 13 හැවිරිදි දැරියක් අපයොජනයට ලක්කිරිම ගැන පලවුන ප්‍රවෘත්තිය ශොසනියයි.
එත් Junko Furuta ලක්වුන මහපොලව නුහුලන වදහිංසා නම් අර දැරියට උනෙ නැහැ කියාලා මම කියන්නෙ.
එකෙන් මම අදහස් කරන්නෙ නැහැ අර 13...