Print කරපු Mugs, Plates කෑම කන්න වතුර බොන්න Safes ද.
ඔෆීස් එකේ පොඩි ඉවෙන්ට් එකක තෑගි විදිහට මග් ටිකක් ප්‍රින්ට් කරල දෙන්න ඉන්නෙ. ෆ්‍රේම් කරපු ෆොටෝ ටිකක් එක්ක.
ප්‍රින්ට් කරපු මග් වතුර බොන්න එහෙම හොඳද. තේ හරි වෙන උනු දෙයක් දැම්මට අවුලක් නැද්ද.
පාට යන්නෙ නැතිව තීන්ත ගැලවිලා පොතු යන්නෙ නැතුව...