Print කරපු Mugs, Plates කෑම කන්න වතුර බොන්න Safes ද.

jagath_kumara

Active member
  • Feb 1, 2008
    507
    59
    28
    Print කරපු Mugs, Plates කෑම කන්න වතුර බොන්න Safes ද.

    ඔෆීස් එකේ පොඩි ඉවෙන්ට් එකක තෑගි විදිහට මග් ටිකක් ප්‍රින්ට් කරල දෙන්න ඉන්නෙ. ෆ්‍රේම් කරපු ෆොටෝ ටිකක් එක්ක.
    ප්‍රින්ට් කරපු මග් වතුර බොන්න එහෙම හොඳද. තේ හරි වෙන උනු දෙයක් දැම්මට අවුලක් නැද්ද.
    පාට යන්නෙ නැතිව තීන්ත ගැලවිලා පොතු යන්නෙ නැතුව කොලිටියට ප්‍රින්ට් කරගන්න පොට් එකක් කොහෙද තියෙන්නේ
    :confused:
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,657
    3,545
    113

    අවුලක් නෑ බං හොද මග් 1කකට ගහන්න ඔ්නි 100කට වඩා ගන්නවා නම් 270 විතර ගන්න පුලුවන්
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    අවුලක් නෑ බං හොද මග් 1කකට ගහන්න ඔ්නි 100කට වඩා ගන්නවා නම් 270 විතර ගන්න පුලුවන්

    350ට අඩුවෙන් දෙනවනම් ඒ Epson Printer & Low Quality heat transfer paper එකේ ගහන එක බන්. කලර්ස් අවුල්. ලෝගෝ එකක් වගේ ගහගන්නනම් අවුලක් නෑ. ෆොටෝනම් කුජීතයි :no::no::no:
     
    jagath_kumara

    Active member
  • Feb 1, 2008
    507
    59
    28
    print karanne pita paththene ban

    එතකොට කෑම කන පිඟන් එහෙම. සමහර තැන් වල කියනවා කෑම ජාති අවුල්, උනු වතුරෙන් හෝදන්න එපා කියලා. සමහරු කියනවා කිසිම ප්‍රශ්නයක් නෑ කියලා. ගනන් වෙනස් හැබැයි තැනින් තැනට. ඒකට ගන්න මග් පිඟන් වල මොනා හරි වෙනසක් ඇති
     
    jagath_kumara

    Active member
  • Feb 1, 2008
    507
    59
    28
    අවුලක් නෑ බං හොද මග් 1කකට ගහන්න ඔ්නි 100කට වඩා ගන්නවා නම් 270 විතර ගන්න පුලුවන්

    එකක් 290ට ගහගන්න පුලුවන් පොට් එකක් තියෙනවා. වැඩේ කියන්නේ කලර්ස් අවුල්. පොතු යනවා වගේ සීන් එකක් වෙනවා සතියක් දෙකක් යද්දි. නිකන් අර පරන පන්සල් වල බිත්තිවල තියෙන චිත්‍ර වගේ. වේලිලා කිසි ශයින් එකක් නෑ. අඩුවට කරන්නත් ඕනෙ. චොර වෙන්නත් බෑ
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,657
    3,545
    113
    එකක් 290ට ගහගන්න පුලුවන් පොට් එකක් තියෙනවා. වැඩේ කියන්නේ කලර්ස් අවුල්. පොතු යනවා වගේ සීන් එකක් වෙනවා සතියක් දෙකක් යද්දි. නිකන් අර පරන පන්සල් වල බිත්තිවල තියෙන චිත්‍ර වගේ. වේලිලා කිසි ශයින් එකක් නෑ. අඩුවට කරන්නත් ඕනෙ. චොර වෙන්නත් බෑ

    mama use karanne Epson L110 Printer eka,, Papers Ganne Borella Ink Shop 1n, Mugs Maharagamin, Mama issarawelama print karapu mug 2ka mama thawama use (daily ) karanawa kisima aulak naha. Ganna mug 1ke quality 1ka anuwa thama ban. chanise mug 1ka aul, korian good