Recent content by jakoo

  1. J

    ඊයේ රෑ මෝහිනි දැක්කා

    ඊයේ රෑ මෝහිනි දැක්කා ඊයේ වත්තේ අමුතු සද්දයක් ආවා. බල්ලො උඩු බුරනවා ඉවරයක් නෑ.බැරිම තැන ටෝච් එක ගහගෙන අලියට බැස්සා. මෙන්න සුදු ගෑනියෙක් ඉන්නවා. මම ටක් ගාලා ෆෝටෝ එකක් ගහගෙන ඉක්මනට ආපහු ගෙට ආවා.උදේ ඉඳන් මට සහලෝල උන.
  2. J

    උල් නැති සපත්තු ගන්න තැනක් තියෙනවද?

    උල් නැති සපත්තු ගන්න තැනක් තියෙනවද? දන්න එකෙක් කියපන්කො.කොලඹ තැනක්
  3. J

    ellakiri old mmbers

    onna mamath ava. api thama oyalava balagena innava.parana membersla posts danne naha.namuth eyala guestsla vage thama innava.dan inna aya apita galapenne naha.