Recent content by JamesSDix

  1. JamesSDix

    Softwear company වල වැඩට යන්න වයස බලපානවද

    Python වලට ටිකක් වැඩිපුර focus 1 දීපං, දැනට මොකුත් නෑ. මොකක් හරි traning vacancy එකක් තිබ්බොත් කියන්නම්.
  2. JamesSDix

    Softwear company වල වැඩට යන්න වයස බලපානවද

    දැනට පුළුවන් මොනවද?
  3. JamesSDix

    Softwear company වල වැඩට යන්න වයස බලපානවද

    වයස අවුලක් නෑ. experiance කොහොමද? පඩිය කීයක් වගේද බලන්නෙ?
  4. JamesSDix

    (බුද්දා)ආගම සහ රටේ දියුනුව

    ආර්ථික දියුණුව හා ආගම අතර සම්බන්ධතාවයක් තියෙනවා කියල මම කිව්වේ නෑ. මිනිස්සු පෞද්ගලිකව කරන ඇදහීම් හා රටක් විදියට ඒවායේ පිළිගැනීම කියන්නෙ දෙකක්
  5. JamesSDix

    (බුද්දා)ආගම සහ රටේ දියුනුව

    Japan is the least religious country https://en.wikipedia.org/wiki/Importance_of_religion_by_country
  6. JamesSDix

    Wise Card එකක් ගත්තා යාලුවනේ

    ආ ඒක නම් පාවිච්චි කරල නෑ මං ලංකාවෙද? කොහොමද ගන්නෙ? ------ Post added on 1639208341 නෑ මචං, සිංග වලින් තමා card එක එවල තියෙන්නෙ ------ Post added on 1639208484
  7. JamesSDix

    Wise Card එකක් ගත්තා යාලුවනේ

    මොකක්ද ඒ? https://wise.com/ මෙතනින් ගන්න පුලුවන්. ලංකාවෙ ඉඳන් නම් බෑ මං හිතන්නෙ. ලංකාවෙ ඉන්න මේ ගැන දන්න කෙනෙක් පුලුවන් නම් කියන්න මේ ගැන ------ Post added on 1639194622 account හදන්නත් බෑද? ------ Post added on 1639194678
  8. JamesSDix

    Wise Card එකක් ගත්තා යාලුවනේ

    උඹට තෝර ගන්න තිබ්බද?
  9. JamesSDix

    Wise Card එකක් ගත්තා යාලුවනේ

    තෝරන්න තිබ්බෙ නෑනේ. මට ආවෙ ඕක තමා.
  10. JamesSDix

    Wise Card එකක් ගත්තා යාලුවනේ

    මේම singapore වලින් order කලේ. දැනට ලංකාවට ගන්න බෑ.
  11. JamesSDix

    Wise Card එකක් ගත්තා යාලුවනේ

    visa card නෙමේ මේක. මේක ටිකක් විසේ වැඩි එකක් :ROFLMAO: https://wise.com/
  12. JamesSDix

    Wise Card එකක් ගත්තා යාලුවනේ

    දැන් ඉතිං ඕන රටක ගිහින් ඕන currency එකකින් සල්ලි ගෙවන්න පුලුවන්
  13. JamesSDix

    Australian PR ?

    අහ් එහෙම දෙනවනම් මරු හැබයි
  14. JamesSDix

    Australian PR ?

    මං ලංකාවේ නෙවේ ඉන්නෙ. අවුරුද්දකට දෙපාරක් වගේ ලංකාවට ගිහින් සති දෙකක් වගේ ඉඳල එන්න තියෙනව නම් මරු