Recent content by janakaaj

  1. janakaaj

    “කුඹියෝ” ටීවී සිරිස්

    කට්ටියව දැන් සැරට කුඹි කාලා තියෙන්නේ :P:P
  2. janakaaj

    “කුඹියෝ” ටීවී සිරිස්

    මම කතාව දන්නේ නෑ බං ;);) ඔය අනුමාන කරලා කියන කතා වල ඇත්තක් නැහෑ කියලා හිතෙනවා :D:D
  3. janakaaj

    “කුඹියෝ” ටීවී සිරිස්

    :P:P හරියටම තව සති 14 කින් මේ තියෙන ගොඩක් ප්‍රශ්න වලට අපිට උත්තර ලැඛෙයි. ඒ කියන්නේ 56 එපිය එවර වෙනකොට :D ලක්මාල් තමයි එහෙම කියන්නේ එතකන් බලාගෙන ඉමු මොකෝ වෙන්නේ කියලා. හැබැයි අන්තිම එපි දෙකෙන් (57-58) කතාව උඩු යටිකුරු වෙන සීන් එකක් තියෙන්නේ ;);)
  4. janakaaj

    “කුඹියෝ” ටීවී සිරිස්

    ප්‍රියන්තයා ගැන නම් මට පොඩි සැකයක් තියෙනවා ;);) හිරුණි ගැන නම් තාම එහෙම හිතිලා නැහෑ :)
  5. janakaaj

    “කුඹියෝ” ටීවී සිරිස්

    දැන් වේලාව හරි :):):)
  6. janakaaj

    “කුඹියෝ” ටීවී සිරිස්

    ජෙහාන් ඉන්න තැනට අද හිරුණි එනවා ? :rolleyes::rolleyes:
  7. janakaaj

    “කුඹියෝ” ටීවී සිරිස්

    උළුගෙදර සෙව්වන්දි :love::love::love:
  8. janakaaj

    "සහෝදරයා" ටෙලි සිතුවම

    මෙහෙමයි මචං කුබියෝ කතාවට වඩා සම්පුර්ණයෙන්ම වෙනස් කතාවක් දේශපාලන පසුබිමක් තියෙන නිසා ගොඩක් දෙනාට මේ කතාවට කැමැත්තක් නැති ගතියක් පෙනවා. මගේ මතය නම් මේ නිර්මාණ දෙකම එකිනෙකට වෙනස් හොඳ නිර්මාණ පුලූවන් නම් කතාව එක්ක දිගටම ඉදපන් මට විශ්වාසයි උඹලගේ අදහස් වෙනස් වෙන්න පුලූවන්
  9. janakaaj

    “කුඹියෝ” ටීවී සිරිස්

    මරනවා නෙමේ අත්වැරදිමකින් මැරෙනවා :(:( අපිට මෙහෙම හිතන්න පුලූවන් ශාක්‍යා එකේ සේවක උද්ඝෝෂනයක් වෙනවා ඔස්ටින්ගේ මැරයෝ දාලා සේවකයන්ට ගස්සනවා ශාත්‍යා අයිතිකාරයාට ගේම බැර වෙන්න ;);) ඒ පහරදෙනකොට අත්වැරදිමකින් ඔය කියන සේවකයා මැරෙනවා :)
  10. janakaaj

    “කුඹියෝ” ටීවී සිරිස්

    ඒ මැරෙන්නේ ශාක්‍යා එකේ වැඩ කරන ජයනායක අයියා කියන මනුස්සයා අද එපියේ හිටියේ ප්‍රියන්ත මාට්ටු වෙන්නේ ඒ සීන් එකට වෙන්න ඕනා ? කොහොම හරි ජෙහාන් හිරේ යනවා මේ සීන් එකටද දන්නේ නෑ ?
  11. janakaaj

    “කුඹියෝ” ටීවී සිරිස්

    චුටි පුතාට රිදිලා මේකට කවියකුත් ලියලා :) උඹත් අරින්නෙපා ලියපං කටුස්සො පිළිතුරු කවියක් ;);):P
  12. janakaaj

    “කුඹියෝ” ටීවී සිරිස්

    :yes::yes::yes::yes: හොරුන්ගෙත් හොරා වූ ද අපතයන්ගේත් මහා අපතයා වූ ද ජෙහාන් උතුමාණෙනි ඔබගේ වාසනාවටද ලෝකයාගේ අවාසනාවටද ඔබ ලද ඔය හොර ඥානයට මාගේ කෘතඥපූර්ව ස්තූතිය පුදකර සිටිමි සාදු සාදු සාදු...