GMOA මොකක් හරි බූරු කතාවක් දැම්මම ගොන් හරක් වගේ පිලිගන්න එපා බන්. මොලයක් තියනවනේ උඹට? ඵොඩ්ඩක් හොයලා බලපන්. මේ දාලා තියන ඩොක්ටර්ස්ලට වෛද්‍ය සභාව පත්වීම් ගන්න ඕන ලියකියවිලි දීලා නෑ. ඒක නිසා එයාලා මේ රටේ සෞඛ්‍ය පද්ධතියට එන්නේ නෑ. ඩොක්ටර් කියලා ටයි දාගෙන අහින්සක මිනිස්සු ඇපයට තියාගෙන රටේ අර්බුධ හදන...