Nissan Navara අවුල්ද?

Janeiro

Member
Jan 24, 2017
226
34
0
නිසාන් නවාරා අවුල් වාහනයක්ද? ගාන අඩුයිනෙ අනිත් ඒවට සාපෙක්ශව. හෙල්පක් දීපල්ලකෝ එලකිරි කොල්ලනේ. පාවිච්චි කරලා තියන උන් ඉන්නවද?
 

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    නිසාන් නවාරා අවුල් වාහනයක්ද? ගාන අඩුයිනෙ අනිත් ඒවට සාපෙක්ශව. හෙල්පක් දීපල්ලකෝ එලකිරි කොල්ලනේ. පාවිච්චි කරලා තියන උන් ඉන්නවද?

    Dekata ledenawa kiyana ekada danne na
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    nintchdbpict0002985624271.jpg

    මේක තමා ලොකුම ප්‍රශ්නේ දෙකට කැඩෙනවා.
    තවත් ප්‍රශ්න ගොඩාක් තියෙනවා.
    ගියර් බොක්ස් එකේ සහ 4wd drive මොඩ්ල් වල ඔටෝ 4wd මෝඩ එකට වැටෙනවා
     
    Last edited:

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    nintchdbpict0002985624271.jpg

    මේක තමා ලොකුම ප්‍රශ්නේ දෙකට කැඩෙනවා.
    තවත් ප්‍රශ්න ගොඩාක් තියෙනවා.
    ගියර් බොක්ස් එකේ සහ 4wd drive මොඩ්ල් වල ඔටෝ 4wd මෝඩ එකට වැටෙනවා

    :lol::lol::lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,498
    113
    නිසාන් සමාගම ම පිළිගත්ත D40 Navara එකේ quality issues තියෙනව කියල
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    මාත් car එක දීලා navara එකක් ගන්න ඔනේ කියලා හිතාගෙන හිටියේ.
    එත් දන්න එවුන් කිව්වා navara market නෑ හෙන ලෙඩ ගොඩක් කියලා.
    Sale එකක් දන්න කෙනෙකුත් කිව්වා engine පට්ට අවුල් එනවා කියලා.
     

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Oke transmission oil walata Nissan walinma hadapu oil ekak danna oni. Nama mathaka ne. Wena oil demmoth gear box eka hira wenawa. Transmission oil walata witharak 70,000.00+ yanawa.
    2. Parts adui. Recondition eeath hoyaganna amarui. Common issue ekak thamai horn eke ribbon eka maru karanna wena eka. Reconditio. Ribbon ekak unath 20,000.00+ wage wenawaLU.

    3. Owa europe walata gahana vehicle ekak nisa un yata ice bendanawata lunu spray katanawa. E nisa wahane dirana eka wadiyLU.

    4. Mewa repair karanna lankawe mechanic la danne ne.

    5. Comfortable wahane hebai. Fuel consumption 20 miles pe galoon wage puluwan auto veersion eke