Recent content by janith1993

  1. J

    is 5000-6000LKR too high for a B'new DDR2 ram?

    දැන් මේ ගනන්? බන් කොලබ පැත්තෙත් යන්නේ?
  2. J

    is 5000-6000LKR too high for a B'new DDR2 ram?

    මචන්ලා පරිගණක රැම් පට්ට විදියට ගනන් ගිහින්නේ... :baffled: DDR 2 2GB එක රු 5000-6000ක් වගේ වෙනව. මීට අඩුවට ගන්න තැනක් නැත්ද බන්? මම ඉන්නේ බෙලිඅත්තේ..:dull:
  3. J

    facebook page හෙල්ප් එකක්

    ඔව් බන් දැන් කරන්න පුලුවන් දේවල් අඩුයි. කරපු වැරිදි නොකර අලුත් පේජ් එකක් පටන්ගන්න එකතමයි කරන්න තියෙන්නේ.:yes:
  4. J

    facebook page හෙල්ප් එකක්

    හරිනෙ බන් ඉතින් යාලුවට ඕනේ උබේ යාළුකමත් තියාගෙන උබට ගේම දෙන්න. හිතපන් නොදන්න ගොබ්බයෙක් ඒ පේජ් එක හැක්කාරානම්.. අනිවා හෙනට රඟනවනේ... නමුත් මූ එහෙම කරන්නෑ.. සැක නොහිතෙන විදියට පාඩුවේ ඉන්වා.. මොකද්ද උනේ කියල හිතාගන්න බෑ වගේ.. :D සමහර විට ඌට ඒ පේජ් එකෙන් වාසියක් නැතිව ඇති.ඌට ඕන කරල තිබුනෙ උබට...
  5. J

    facebook page හෙල්ප් එකක්

    ඔව් මචන් එහෙම වෙන්න පුලුවන්.. මූ ඇර අනිත් යාලුවො දෙන්නාගේ ගෙදර වගේ එන යාළුවෙක් කරා නම් ඌත් උන්ගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න ඕන. නැත්නම් හැක් කරා නම් බොහෝ විට වෙන්නේ පේජ් එක ගත්ත වගේම වැඩර් වෙන්න මුලු එකවුන්ට් එකම ගන්න එක. යාලුවො දෙන්නට පේන විදියට අන්ඔතෝරිසඩ් ලොගින්ස් නොටිෆිකේෂන්ස් ඇවිත් නෑ වගේ...
  6. J

    facebook page හෙල්ප් එකක්

    මෙහෙම කරපන් බන්. ඔය පේජ් එක හදපු එකා ඌයි , උබයි , තව එකෙකුයි මැනේජර් රෝල් දාල තියන්න ඇත්තේ. මොකක් හරි හේතුවකට උබ ඇරෙන්න අනිත් දෙන්නගෙන් කෙනෙක්ට යාලුකමත් තියාගෙන වැඩක් දෙන්න ඕන කියල හිතෙන්න ඇති. :P ඉතින් ඔය දෙන්න ගෙන් කෙනෙක්. තව ෆේස්බුක් ගිණුමක් හදල. ඒ ෆේක් එකෙන් ලොග් වෙලා උගේ ඔරිජිනල් එකට...
  7. J

    low problem. please help

    please help guys,
  8. J

    low problem. please help

    තෑන්ක්ස් මචන්.
  9. J

    low problem. please help

    මචන් ඉඩමේ අවුරුදු 10ක් හිටියොත් බුක්තියේ හිමිකමක් ලැබෙන්නේ සිංනක්කර ඔප්පු වලට විතරයි. රජයේ ඉඩම් වල අවරුදු 100ක් හිටියත් කිසිම අයිතියක් ලැබෙන්නෑ. එහෙමයි මම දන්න විදිය මචන්. වැරදිනම් නිවැරිදි කරන්න. මචන් සීය පසුඅයිතිය දීල තියෙන්නේ දෙවැනි කසාදේ නෝනට. නමුත් ඒ කසාදේ ගෑනු 3න්දෙනාගේ කැමැත්ත මත තමයි...
  10. J

    low problem. please help

    තෑන්ක්ස් මචන්ලා
  11. J

    low problem. please help

    මචන්.. මම ගොඩක් දේවල් ෆොන් එකෙන් වොයිසුයි, මගේ ඔරලෝසුවෙන් වීඩියෝ එක්ක වොයිසුයි අරන් තියෙන්නේ..:yes:
  12. J

    low problem. please help

    උව් මචන් අපිව පාරට බහින්න වෙන කේස් එකක් උනොත් නඩුවක් දානව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑනේ..:sorry:
  13. J

    low problem. please help

    ප්‍රශ්න නැතිවට ප්‍රශ්න. මෙවට ඇවිදලම මට එපාවෙලා තියෙන්නේ බන්. මට මගේ වැඩත් අතපසු වෙනව ගෙදර තත්වේ හොද නැති නිසා. විශේෂයෙන් අම්ම ගැන බයයි.:sorry:
  14. J

    low problem. please help

    :D මම අහන්නම් තෑන්ක්ස් බන්. ඔව් බන් එහෙම තමයි බලන්නේ..:yes: නඩු කියන්න එපා වෙනව බන්.. කියල වැඩක් නෑබන්.. මට එපාම උනා බන්.
  15. J

    low problem. please help

    ඒ ලියුම් ෆයිල් එකේ තිබුනේ. අපේ ලොකු තාත්තගේපුතා එයාලේ වයිෆ් එතන වැඩ කරන්නේ එතනින් මේ ප්‍රශ්නෙ මතුකරන්නම හිතාගෙන ෆයිල් එක උස්සලා. ලියුම් අරන්. :dull: මේ දිනවලත් බාරදෙන ලියුම් වල සහතික කරල පිටපතක් දෙන්න කියල අපි කිව්වට එහෙම කරන්නෙත් නෑ. අපිට විශ්වාස නෑ බන්. උන් යාලුවොනේ. අනික අපිට ෆයිල් එක බලන්න...