මචන්ලා අපේ පවුලට හෙන කේස් එකක් තියෙනව බන්. ඒක නීතිමය ප්‍රශ්නයක්. මේකයි කේස් එක.
මගේ තාත්ත නැතිඋනා මීට අවුරුදු 2කට කලින්. ඉතින් අපි දැනට ඉන්නේ රජයේ ඉඩමක මේ ඉඩමේ අයිතිය තිබුනේ මගේ තාත්තගේ නමට
ඉතින් තාත්තා නැති උනාට පස්සේ මගේ අම්මට පසු අයිතිය හදන්න හරි මට මුල් අයිතිය හදන්න හරි කියල සියලුම ලියකියවිලි මමයි අම්මයි බාර දුන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අංශයට.
ඒත් දැන් අවුරුදු 1යි මාස 6ක් විතර වෙනවා මේක මේ අය හදන්නෑ. බැලුවම එයාල කියනවා. ඔයාලට මේ ඉඩම හදන්න බෑ මෙතන ආරවුලක් තියෙනවා. මේ ඉඩමේ තවත් පදිංචි පාර්ෂවයක් ඉන්නව කියල. ඔව් ඒක ඇත්ත අපේ ඉඩමේ කොටසක අපේ ලොකු තාත්තගේ නෝනයි එයාගේ දරුවෙකුයි ඉන්වා...
ඉතින් අපි කිව්වා එයාලට එයාල ඉන්න කොටස දෙන්න කැමතියි මේක හදන්න කියල. ඒත් මේක හදන්නේනෑ පස්සේ ආපහු කියනවා. මේ ඉඩම මගේ තාත්තට මුල් අයිතිය ලැබී ඇති විදියේ ගැටලුවක් තියෙනව කියල ඒක මෙහෙම මම පැහැදිලි කරන්නම්..
අපේ තාත්තගේ තාත්තා.. ඒ කියන්නේ මගේ සීයා විවාහ දෙකක් කරගෙන තියෙනවා.
පලවෙනි කසාදේ දරුවන් කොල්ලො තුනක් ඉඳලා තියෙනවා අපේ තාත්තා 2වෙනි කෙනා. පස්සේ දෙවෙනි කාසාදේ ගැහැනු දරුවන් 3ක්. මේ ගෑනු 3න් දෙනා එක පැත්තක් වෙලා අපිත් එක්ක ඉස්සර ඉඳන්ම හෙන තරහයි.
නමුත් අපේ තාත්තට ඔය ඉඩමේ මුල් අයිතිය හදන කාලේ එයාල අපිත් එක්ක හොඳයි. අපේ තාත්ත එයාලට ගොඩක් උදව් කරල තියෙනව. ඉතින් එයාලගේ කැමැත්ත ප්‍රකාශ කරලා ලියුම් 3ක් දීල තමයි අපේ තාත්තට මුල් අයිතිය හදාලා තියෙන්නේ. නමුත් දැන් ඒ අය තරහයි අපිත් එක්ක.
දැන් දෙවෙනි කතන්දරේ. අපේ ඉඩමේ ඉන්න අනෙක් පාර්ශවය. ඒ කියන්නේ මගේ ලොකු තාත්තගේ 3න්වෙනි පුතා. එයත් වැඩ කරන්නේ ඉඩම් අංශයේමයි, එයාගේ නෝනත් වැඩකරන්නේ එතනමයි. එයා සැරින් සැරේ අපිට බලහත්කාරකම් කරන්න ගත්තා ඒගොල්ලන්ගේ කොටස දෙන්න කියල. සහ ඉඩමේ ගහක් කපන්න එපා කියල.
ඒ විතරක් නෙමේ බලෙන් ඉඩම මන්නවන්නත් ආව. අපි ඒකට විරුද්ධ උනාම මනින්න ආපු කෙනා ගියා. ඒකට තරහේ මේ ඉඩමට අදාල ෆයිල් එකේ තිබුන ලිපි කීපයක් අස්තානගත කරල.
ඒනිසා තමයි මේ කේස් එක. අපිට සැකේට ඒදවස්වල ෆයිල් එක චෙක් කරාම ෆයිල් එක නෑ කිව්ව. දවස් 3ක් ගියා. නෑ කිව්ව. පස්සේ අපි නීතිමය ක්‍රියාමාර්ග වලට යනව කිව්වම. මෙන්න බොලේ ෆයිල් එක එනවා. අපි ෆයිල් එක නති උනා කියල ඒ දවස්වල ලිපියකුත් බාර දුන්න නියෝජ්‍ය ප්රෙද්ෂීය ලේකම්ට.
මාර අවුල මචන්ලා. දැන් ඒ ප්‍රශ්නේ සහකාර ඉඩම් කොමසාරිස්ට දාල. අපේ ඉඩමේ අයිතිය අපේ තාත්තගෙන් කිසිම වගවිබාගයක් නැතිව අරන් අර දෙවෙනි කසාදේ වැඩිමහල් ගෑනිට දෙන්න හදන්නේ.. එයාල කියන්නේ. අපේ සීයා. ඒ දෙවැනි කසාදේ ගෑනිට පසුඅයිතිය මේ ඉඩමට දීල තියෙනවලු... නුමුත් ඒකෙත් ගැටුලවක් තියෙනව. මොකද පසුඅයිතිය හදන්න සීයා දුන්න ලියුම මාස ගානක් ගිහින් තියෙනව කච්චේරියට යන්න. ඒතනත් හොරයක් තියෙනව කියල තේරෙනව..
නමුත් දැනට මේ ඉඩමේ අයිතිය තියෙන්නේ අපේ තාත්තගේ නමට.. නමුත් දැන් අර ගෑනු තුන් දෙනා හදන්නේ අපිව පාරට බස්සන්න. ඒකට අර අනිත් පාර්ෂවයේ අයත් හවුල් වෙලා අපි තනි වෙල..
ඉඩම් කොමසාරිස් කියනවා. දෙවෙනි පාර්ශවයේ අයගෙන් කැමැත්ත පලකරල ලියුමක් ගේනලු ඉඩමේ බුක්තිය අපිට බාරදෙන්න කැමතිය කියල. පස්සේ මට මුල් අයිතිය හදලා එයාලට කොටසක් අයින් කරන්න කියලා. අපි එයාලට දෙන්න කැමැත්ත පලකරල ලියුම් කීපයක්ම දීල තියෙන්නේ . අනික එයාල අපිත් එක්ක තරහයි.
දැන් මෙක හදන්නේනැතිව තියෙනව. මචන්ලා මේ ඉඩම කිසිඳු වගවිබාගයක්නැතිව රජයට පවරගන්න පුලුවන්ද?
එතකොට අපේ තාත්තට මුල්අයිතිය හැදුවේ කොහොමද? ඒදේවල්වල වගකීම කවුද ගන්නේ? 
මේ සේරම කරන්නේ එතනම වැඩ කරන අර මිනිහා.
මචන් නීතිය දන්න කෙනෙක්මට උදව් කරනන මාර අවුලෙන් බන් අපේ අම්ම ඉන්නේ. අම්ම ලෙඩවෙනවත් එක්ක. නිතරම බලාගත්තු අත බලාගෙන ඉන්නේ. එයාගේ හිත හොඳනෑ. මම කොච්චර කිව්වත් වෙන දෙයක් වෙයි අම්මා ඕව හිතන්න එපා කියල. එයා අහන්නේ නෑ.
මගේ තාත්ත නැතිඋනා මීට අවුරුදු 2කට කලින්. ඉතින් අපි දැනට ඉන්නේ රජයේ ඉඩමක මේ ඉඩමේ අයිතිය තිබුනේ මගේ තාත්තගේ නමට
ඉතින් තාත්තා නැති උනාට පස්සේ මගේ අම්මට පසු අයිතිය හදන්න හරි මට මුල් අයිතිය හදන්න හරි කියල සියලුම ලියකියවිලි මමයි අම්මයි බාර දුන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අංශයට. ඒත් දැන් අවුරුදු 1යි මාස 6ක් විතර වෙනවා මේක මේ අය හදන්නෑ. බැලුවම එයාල කියනවා. ඔයාලට මේ ඉඩම හදන්න බෑ මෙතන ආරවුලක් තියෙනවා. මේ ඉඩමේ තවත් පදිංචි පාර්ෂවයක් ඉන්නව කියල. ඔව් ඒක ඇත්ත අපේ ඉඩමේ කොටසක අපේ ලොකු තාත්තගේ නෝනයි එයාගේ දරුවෙකුයි ඉන්වා...

ඉතින් අපි කිව්වා එයාලට එයාල ඉන්න කොටස දෙන්න කැමතියි මේක හදන්න කියල. ඒත් මේක හදන්නේනෑ පස්සේ ආපහු කියනවා. මේ ඉඩම මගේ තාත්තට මුල් අයිතිය ලැබී ඇති විදියේ ගැටලුවක් තියෙනව කියල ඒක මෙහෙම මම පැහැදිලි කරන්නම්..
අපේ තාත්තගේ තාත්තා.. ඒ කියන්නේ මගේ සීයා විවාහ දෙකක් කරගෙන තියෙනවා.
පලවෙනි කසාදේ දරුවන් කොල්ලො තුනක් ඉඳලා තියෙනවා අපේ තාත්තා 2වෙනි කෙනා. පස්සේ දෙවෙනි කාසාදේ ගැහැනු දරුවන් 3ක්. මේ ගෑනු 3න් දෙනා එක පැත්තක් වෙලා අපිත් එක්ක ඉස්සර ඉඳන්ම හෙන තරහයි.
නමුත් අපේ තාත්තට ඔය ඉඩමේ මුල් අයිතිය හදන කාලේ එයාල අපිත් එක්ක හොඳයි. අපේ තාත්ත එයාලට ගොඩක් උදව් කරල තියෙනව. ඉතින් එයාලගේ කැමැත්ත ප්‍රකාශ කරලා ලියුම් 3ක් දීල තමයි අපේ තාත්තට මුල් අයිතිය හදාලා තියෙන්නේ. නමුත් දැන් ඒ අය තරහයි අපිත් එක්ක.දැන් දෙවෙනි කතන්දරේ. අපේ ඉඩමේ ඉන්න අනෙක් පාර්ශවය. ඒ කියන්නේ මගේ ලොකු තාත්තගේ 3න්වෙනි පුතා. එයත් වැඩ කරන්නේ ඉඩම් අංශයේමයි, එයාගේ නෝනත් වැඩකරන්නේ එතනමයි. එයා සැරින් සැරේ අපිට බලහත්කාරකම් කරන්න ගත්තා ඒගොල්ලන්ගේ කොටස දෙන්න කියල. සහ ඉඩමේ ගහක් කපන්න එපා කියල.
ඒ විතරක් නෙමේ බලෙන් ඉඩම මන්නවන්නත් ආව. අපි ඒකට විරුද්ධ උනාම මනින්න ආපු කෙනා ගියා. ඒකට තරහේ මේ ඉඩමට අදාල ෆයිල් එකේ තිබුන ලිපි කීපයක් අස්තානගත කරල.
ඒනිසා තමයි මේ කේස් එක. අපිට සැකේට ඒදවස්වල ෆයිල් එක චෙක් කරාම ෆයිල් එක නෑ කිව්ව. දවස් 3ක් ගියා. නෑ කිව්ව. පස්සේ අපි නීතිමය ක්‍රියාමාර්ග වලට යනව කිව්වම. මෙන්න බොලේ ෆයිල් එක එනවා. අපි ෆයිල් එක නති උනා කියල ඒ දවස්වල ලිපියකුත් බාර දුන්න නියෝජ්‍ය ප්රෙද්ෂීය ලේකම්ට. මාර අවුල මචන්ලා. දැන් ඒ ප්‍රශ්නේ සහකාර ඉඩම් කොමසාරිස්ට දාල. අපේ ඉඩමේ අයිතිය අපේ තාත්තගෙන් කිසිම වගවිබාගයක් නැතිව අරන් අර දෙවෙනි කසාදේ වැඩිමහල් ගෑනිට දෙන්න හදන්නේ.. එයාල කියන්නේ. අපේ සීයා. ඒ දෙවැනි කසාදේ ගෑනිට පසුඅයිතිය මේ ඉඩමට දීල තියෙනවලු... නුමුත් ඒකෙත් ගැටුලවක් තියෙනව. මොකද පසුඅයිතිය හදන්න සීයා දුන්න ලියුම මාස ගානක් ගිහින් තියෙනව කච්චේරියට යන්න. ඒතනත් හොරයක් තියෙනව කියල තේරෙනව..
නමුත් දැනට මේ ඉඩමේ අයිතිය තියෙන්නේ අපේ තාත්තගේ නමට.. නමුත් දැන් අර ගෑනු තුන් දෙනා හදන්නේ අපිව පාරට බස්සන්න. ඒකට අර අනිත් පාර්ෂවයේ අයත් හවුල් වෙලා අපි තනි වෙල..

ඉඩම් කොමසාරිස් කියනවා. දෙවෙනි පාර්ශවයේ අයගෙන් කැමැත්ත පලකරල ලියුමක් ගේනලු ඉඩමේ බුක්තිය අපිට බාරදෙන්න කැමතිය කියල. පස්සේ මට මුල් අයිතිය හදලා එයාලට කොටසක් අයින් කරන්න කියලා. අපි එයාලට දෙන්න කැමැත්ත පලකරල ලියුම් කීපයක්ම දීල තියෙන්නේ . අනික එයාල අපිත් එක්ක තරහයි.
දැන් මෙක හදන්නේනැතිව තියෙනව. මචන්ලා මේ ඉඩම කිසිඳු වගවිබාගයක්නැතිව රජයට පවරගන්න පුලුවන්ද?
එතකොට අපේ තාත්තට මුල්අයිතිය හැදුවේ කොහොමද? ඒදේවල්වල වගකීම කවුද ගන්නේ? 
මේ සේරම කරන්නේ එතනම වැඩ කරන අර මිනිහා.
මචන් නීතිය දන්න කෙනෙක්මට උදව් කරනන මාර අවුලෙන් බන් අපේ අම්ම ඉන්නේ. අම්ම ලෙඩවෙනවත් එක්ක. නිතරම බලාගත්තු අත බලාගෙන ඉන්නේ. එයාගේ හිත හොඳනෑ. මම කොච්චර කිව්වත් වෙන දෙයක් වෙයි අම්මා ඕව හිතන්න එපා කියල. එයා අහන්නේ නෑ.

man neethiya gana danne na machan 