හොද Sri lankan Univercity මොනවාද?
තාම A/L ඉවර නෑ. මම කල්පනා කරෙ මොනවාද A/L. පස්සෙ කරන්නෙ කියලා. මම හිතාගෙන ඉන්නෙ Software Engineering කරන්න. මොකො හිතන්නෙ. කියන්න තියෙන දෙයක් කියලා දාපන් අව්ලක් නෑ.
Software කරනවානම් මොකක් ද කරන්න ඔනෙ University එක?
අයියා IIT එකෙ කරනවා. එයානම් කියනවා එක...