හොද Sri lankan Univercity මොනවාද?

janithanjana

Member
May 3, 2009
13
1
0
Piliyandala
හොද Sri lankan Univercity මොනවාද?

තාම A/L ඉවර නෑ. මම කල්පනා කරෙ මොනවාද A/L. පස්සෙ කරන්නෙ කියලා. මම හිතාගෙන ඉන්නෙ Software Engineering කරන්න. මොකො හිතන්නෙ. කියන්න තියෙන දෙයක් කියලා දාපන් අව්ලක් නෑ.
Software කරනවානම් මොකක් ද කරන්න ඔනෙ University එක?

අයියා IIT එකෙ කරනවා. එයානම් කියනවා එක හොදයි කියලා එත් මන් හිතුවෙ තව හිතුවොත් හොදයි කියලා. මෙකෙ කෑලි නැ බ්න් මොන මගුලක් ද මන්දා. පොඩ්ඩයි ඉන්නෙ. කෑලි නැතුව කොහොමද බ්න් 4years Degree කරන්නෙ?
උබලා මොනවද හිතන්නෙ
APITT එක හොදයි ද බන්? Fees කොහොමද දන්නෙ නැ නෙද?

SLITT එකෙ කට්ටිය වැඩි නිසා සෙට් වෙන්නෙ නැ නෙද බන්?
 
  • Like
Reactions: awjas2621

sudu23

Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    උබ යන්නේ කෑලි බලන්නද ඉගෙන ගන්නද

    ලංකාවේ හොද කැම්පස් නෑ ..තියෙන ඒවා එකට එකක් සාපේක්ෂව වෙනස්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතිං බන් තාම AL කරලත් නැත්තන් හොඳට පාස් වෙලා මොරටු පලයන්. :yes: කිසි වියදමක් නෑ නෙ.
     
    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    තාම A/L ඉවර නෑ. මම කල්පනා කරෙ මොනවාද A/L. පස්සෙ කරන්නෙ කියලා. මම හිතාගෙන ඉන්නෙ Software Engineering කරන්න. මොකො හිතන්නෙ. කියන්න තියෙන දෙයක් කියලා දාපන් අව්ලක් නෑ.
    Software කරනවානම් මොකක් ද කරන්න ඔනෙ University එක?

    අයියා IIT එකෙ කරනවා. එයානම් කියනවා එක හොදයි කියලා එත් මන් හිතුවෙ තව හිතුවොත් හොදයි කියලා. මෙකෙ කෑලි නැ බ්න් මොන මගුලක් ද මන්දා. පොඩ්ඩයි ඉන්නෙ. කෑලි නැතුව කොහොමද බ්න් 4years Degree කරන්නෙ?
    උබලා මොනවද හිතන්නෙ
    APITT එක හොදයි ද බන්? Fees කොහොමද දන්නෙ නැ නෙද?

    SLITT එකෙ කට්ටිය වැඩි නිසා සෙට් වෙන්නෙ නැ නෙද බන්?

    ඔව්, හොඳට A/L ගොඩදාගන මොරටු Campus හරි Colombo Campus හරි යමන්...
    IIT හොඳයි, private universities නම් ගොඩක් තියනව දැන්...
    Software Engineering Information Technology
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Mulin A/L gode daganne,ite passe niwaduwe Computer diploma,courses, English kerela basic knowledge gode dagnne, IT welete English mathes aniwa one..e deke gode ganne,a/l results enkan niwaduwe idela.monewa hari kalpena keranne, oya mone wade isserate keranne one, mone anshyen de yanne, monewade keranne puluwan kiyela,degree,universy kiyela..IT paththe kerenwate num mama kamethi...mokkede e ansheyen hode illumak,anagetheyak thiyenewa isserate..mehe hari, rate hari wade keranne puluwane..etc.

    Study well,Good Luck..:)
     
    Last edited:

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    තාම A/L ඉවර නෑ. මම කල්පනා කරෙ මොනවාද A/L. පස්සෙ කරන්නෙ කියලා. මම හිතාගෙන ඉන්නෙ Software Engineering කරන්න. මොකො හිතන්නෙ. කියන්න තියෙන දෙයක් කියලා දාපන් අව්ලක් නෑ.
    Software කරනවානම් මොකක් ද කරන්න ඔනෙ University එක?

    අයියා IIT එකෙ කරනවා. එයානම් කියනවා එක හොදයි කියලා එත් මන් හිතුවෙ තව හිතුවොත් හොදයි කියලා. මෙකෙ කෑලි නැ බ්න් මොන මගුලක් ද මන්දා. පොඩ්ඩයි ඉන්නෙ. කෑලි නැතුව කොහොමද බ්න් 4years Degree කරන්නෙ?
    උබලා මොනවද හිතන්නෙ

    APITT එක හොදයි ද බන්? Fees කොහොමද දන්නෙ නැ නෙද?

    SLITT එකෙ කට්ටිය වැඩි නිසා සෙට් වෙන්නෙ නැ නෙද බන්?

    උඹට ඕනේ කෑලි බලන්නද ඉගෙනගන්නද??
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    lankawe campus ehekawath degree eka dunnata..hariyata software ekak gahanna puluwan tharamata karanawada kiyanda amarui..theory ma thama..practical knowledge ekak aran mark suckerburg bill gates wage porak wenna nan..thawa hugak kowledge ekak ona...jsp thawa java patthe course tikak karagannawan ekata hodai