නුවරඑළියේ හනිමුන්
මචන්ලා නුවරඑළියේ හනිමුන් එකට සෙට් වෙන හොඳ bunglow එකක් හරි lodge එකක් හරි කියපන්කො දන්නවා නං. ගාන ශේප් වෙන්න ඕන,හොඳ විව් එකක් තියෙන්න ඕන,පරිසරේ ලස්සන වෙන්න ඕන,සැප පහසු පිරිසිදු කලබලකාරී නැති නිස්කලංක තැනක් වෙන්න ඕන..උඹල දන්න ප්ලේස් තියනව නම් කියපල්ලකෝ.....