රත්තරංගේ ත්‍රෙඩ් වල වෙනම තිබ්බ FB15 ගැන
http://www.elakiri.com/forum/showthread.php?t=1477567&highlight
http://www.elakiri.com/forum/showthread.php?t=1643744&highlight
Gannawa nam Petrol Auto ekak ganna.
1.3 and 1.5 2k thiyanwa. Oya deke echcharama wenasak na ithin. Godak kadu yanawa nam 1.5 balanna.
Basic models 2k thiyanwa. Ex saloon.. super saloon..
200000KM walin eha gihin nam poddak hithala balanna oni. eth awulak nathuwa 300000KM padapuwath thiyanwa dakala tyawna.
Recondition market eke udinma thiyana baduwak oka.
Parts thiyanawa oni tharam.
Maintain cost eka adui.
Sapa pahasuwa awulak na
Mage laga dan 5 years thiyanawa kisi awulak na <23 iye pereda leda tikak awa. dan e tikath hari. Iye pereda honda fit ekak gatta, eth thawama meka thiyan innawa. denna hithenne na.

man laha ekak thiyenawa.
leda nam adui
thel nam 12perL wage thamai.
sapa hodai. loku sapak nam na.
pickup tikak adui wage anith ewata sapekshawa. eth ehema loku awulak na.
how much? dan nam tikak parana wahanayak eth supiri.
121 wage ekakata yanna salli madi nam oka thamai hoda wahanayakata tiyenne.
market vahane thama. man 2000 supersaloon silver splent eka gate 18.25 ta. ganan yanna kalin. dan nam kattiya 20 ta withara naggala. eth aduwata hoyaganna puluwan tikak hewwoth.
Gannawa nam Petrol Auto ekak ganna.
1.3 and 1.5 2k thiyanwa. Oya deke echcharama wenasak na ithin. Godak kadu yanawa nam 1.5 balanna.
Basic models 2k thiyanwa. Ex saloon.. super saloon..
200000KM walin eha gihin nam poddak hithala balanna oni. eth awulak nathuwa 300000KM padapuwath thiyanwa dakala tyawna.
Recondition market eke udinma thiyana baduwak oka.
Parts thiyanawa oni tharam.
Maintain cost eka adui.
Sapa pahasuwa awulak na
Mage laga dan 5 years thiyanawa kisi awulak na <23 iye pereda leda tikak awa. dan e tikath hari. Iye pereda honda fit ekak gatta, eth thawama meka thiyan innawa. denna hithenne na.

මචන්ලා නිසාන් FB15 පාවිච්චි කරන අය ඉන්නවද?ඉන්නවා නං මේ ටිකට උත්තර දියල්ලකෝ..මම ගන්න හදන්නේ මේකක්...
1. කොහොමද වන්ඩිය සැප,පික් අප් එහෙම?
2. බහුලව තියන ලෙඩ සහ පාවිච්චි කරපු එකක් ගද්දි විශේෂයෙන් බලන්න ඕන දේවල් මොනවද?
3. පෙට්‍රල් ලිටරේට කිලෝමීටර් කියක් විතර වැඩ කරනවද?
4. මාකට් එක කොහොමද?
View attachment 63357
View attachment 63358
රත්තරං;19666640 said:fb15එක තරම් මේ එලකිරියේ කතාබහට ලක්වෙච්ච වෙන කාර් එකක් නැතුව ඇති. පොඩ්ඩක් සර්ච් කරන්න
පොඩ්ඩක් හිටපන් උරාජ් මේක දකිනකන්..
අඩෝ ඕක මරු වාහනේ 1.5 එකක් ගනින්.අලුත් ෂෙල් එකක්..
මචෝ රත්තරන්..උඹේ පරණ ත්‍රෙඩ් ගොඩක් ඇවිස්සුවා මම..අඩේ උඹ ඒ ත්‍රෙඩ් පැත්තේ වැඩිය යන්නේ නෑ වගේනේ බන්..සුපිරි ත්‍රෙඩ් දාල මගදී අපි වගේ උන් අතරමන් කරන්න එපා දෙයියෝ...

මචන්ලා නිසාන් FB15 පාවිච්චි කරන අය ඉන්නවද?ඉන්නවා නං මේ ටිකට උත්තර දියල්ලකෝ..මම ගන්න හදන්නේ මේකක්...
1. කොහොමද වන්ඩිය සැප,පික් අප් එහෙම?
2. බහුලව තියන ලෙඩ සහ පාවිච්චි කරපු එකක් ගද්දි විශේෂයෙන් බලන්න ඕන දේවල් මොනවද?
3. පෙට්‍රල් ලිටරේට කිලෝමීටර් කියක් විතර වැඩ කරනවද?
4. මාකට් එක කොහොමද?
View attachment 63357
View attachment 63358
මචන් මන් ලග තියෙන්නෙ FB 15 new shell එකක්. සිරා වාහනෙ මචො. හොයල හොයල වැඩිය පැදල හෙම තිබ්බෙ නැති එකක් හොයගත්ත මචො. රත්තරනුත් උඩව් කලා. තෙල් කෙරුවවනම් ලග 8-9 දුර 13-14 (with AC). හැබැයි සැප පහසු වහනෙ මචො. Power steering rack eka මාරැ කරන්න උනා මිස වෙන කිසි අව්ලක් දැනටනම් මට ආවෙ නෑ. Uraj ගෙනුත් අහපන් මචො. මෙකත් බලපන්
http://www.elakiri.com/forum/showthread.php?t=1565923