Recent content by <~Java~ජාවා~>

  1. J

    .::මෙන්න ජාවා::.

    මචන් ජාවා හොයා ගත්තෙ මම නම් නෙමෙයි...උඹත් නෙමෙයිනේ...අනික SLIIT එකෙනුත් නෙමෙයි...උඹ ජාවා වෙන කොහෙන් හරි ඉගෙන ගන්නවද දන්නෙ නෑ මම...ඒත් මම ජාවා ඉගෙන ගන්නේ Thread එකෙන්...ඒ උගන්නන විදිහ හරි නිසයි මාත් ඒව සිංහලෙන් හදල අනිත් අයත් එක්ක බෙදා ගන්නේ...මන් මේ Thread එක කරන එකෙන් උඹේ Thread එකට අවුල් නම්...
  2. J

    .::මෙන්න ජාවා::.

    එළකිරී...:):):):)
  3. J

    .::මෙන්න ජාවා::.

    :D:D:Dබොහෝම ස්තුතියි යලුවා...:D:D:D
  4. J

    .::මෙන්න ජාවා::.

    ආහ් සමාවෙයන්යලුවා...ඔන්න වෙනස් කළා...
  5. J

    .::මෙන්න ජාවා::.

    මන් තනියෙන් මේව ලියන්නෙ බන්...:):):)ඒ හින්ද රීපොස්ට් වෙන්න විදිහක් නෑ...අනික බන් ජාවා කියන්නේ විශ්ව භාෂාවක් වගේ එකක්නේ...එක කොහෙත් එකයිනේ...කවුරු කිව්වත් එකක් ඉතින්...:):):) ස්තුති කිව්වට යලුවා...
  6. J

    .::මෙන්න ජාවා::.

    මෙන්න ජාවා - 5 වැනි දිගහැරුම මෙන්න ජාවා - 5 වැනි දිගහැරුම ජාවා වැඩසටහන් ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුලුවන්... Stand Alone Applications Web-based Java Applications වෙබ්-පාදක ජාවා වැඩසටහනුත් (Web-based Java Applications) ජාති කිහිපයක් තියෙනවා... ඒව තමයි...
  7. J

    .::මෙන්න ජාවා::.

    :D:D:Dබොහෝම ස්තුතියි යලුවා...දිගටම රෑදිල ඉන්න...:yes::yes::yes:
  8. J

    .::මෙන්න ජාවා::.

    :D:D:Dබොහෝම ස්තුතියි යලුවනේ...දිගටම රෑදිල ඉන්න...:yes::yes::yes:
  9. J

    .::මෙන්න ජාවා::.

    එළ මචන්... :D:D:Dබොහෝම ස්තුතියි යලුවනේ...දිගටම රෑදිල ඉන්න...:yes::yes::yes: නෑ මචන් මම එළකිරි එකේ දාපු පළමු වෙනි පෝස්ට් එක නිසායි වෙනම පටන්ගත්තේ...මන් ඉගෙන ගන්න දේ අනිත් අයත් එක්ක බෙදා හදා ගන්නයි අසාව... මන් බ්ලොග් එකක් ලියනවා..එකෙ එවා තම එළකිරි යලුවන්ට කියවන්න මේ දාන්නේ...
  10. J

    .::මෙන්න ජාවා::.

    :D:D:Dබොහෝම ස්තුතියි යලුවනේ...දිගටම රෑදිල ඉන්න...:yes::yes::yes:
  11. J

    .::මෙන්න ජාවා::.

    මෙන්න ජාවා - 4 වැනි දිගහැරුම මෙන්න ජාවා - 4 වැනි දිගහැරුම ජාවා ව්‍යුහය ජාවා වැඩ කරන පරිගණක පද්ධතියක් ගත්තම ඒක හැදිල තියෙන්නෙ මෙන්න මෙහෙමයි. මේ ගැන කියන්න කලින් පරිගණක පද්ධතියක් නිර්මාණය වෙලා තියෙන විදිහ කතා කරල හිටියොත් හොදයි කියල හිතුනා. පරිගණක පද්ධතියක් භෞතිකව නිර්මාණය වෙලා තියෙන්නේ දෘඩාංග...
  12. J

    .::මෙන්න ජාවා::.

    මෙන්න ජාවා - 3 වැනි දිගහැරුම මෙන්න ජාවා - 3 වැනි දිගහැරුම ජාවා ඉගෙන ගනිද්දී නිතරම ඇහෙන වචන ටිකක් තියෙනවා...ඒ ටිකත් දැන ගෙනම වැඩේට බහින එක ඔක්කොටම වඩා හොදයිනේ... මොකද නැත්නම් මගදි වචන අහු වුණාම ටොපික් එකෙන් පිට පනින්න වෙනවනෙ වචනෙ තේරුම් කරන්න... හැබැයි පුතෝ මේක හෙනම අමාරු වැඩක්...සමහරක් විට...
  13. J

    .::මෙන්න ජාවා::.

    හරි අද මෙන්න දෙවෙනි කොටස... හරි අද මෙන්න දෙවෙනි කොටස...:):) හැමෝම දන්නවනෙ ඉතින් විෂයක් අලුතින් ඉගෙන ගනිද්දි මුල් ටිකේ තියෙන්නෙම කථාවක් වගේ theory විතරයිනේ...:rolleyes::rolleyes::rolleyes: ඉතින් ජාවා කියල අමුත්තක් නෑ... :P:P:P ජාවා වලත් theory ටිකක් තියෙනව දැනගන්න ඕනා...ඒව දැනගන්න ඕනෙමයි කියල...
  14. J

    .::මෙන්න ජාවා::.

    බොහෝම ස්තුතියි සහෝලගේ ප්‍රතිචර වලට...