Recent content by jay971

  1. J

    Looking for a Frontend Developer (React)

    Drop your CV into this GDrive: https://drive.google.com/drive/folders/1LXr9Gwl8Y40BJ7jmLCoOw7J8ZEGhSLXl JD:
  2. J

    +++සම්පත් විශ්ව පාවිච්චි කරනවා නම් පරෙස්සමෙන් +++

    Avurudu 5kata kalin vishwa ekka genie use karanna gihin wechchca deyak https://elakiri.com/threads/dialog-genie-%E0%B6%91%E0%B6%9A-%E0%B6%B8%E0%B6%A7-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B4%E0%B7%94-%E0%B6%AF%E0%B7%9A.1883177/
  3. J

    Questions කණ්නාඩි දෙකට temple tips ගන්න තැනක් 👓??

    කණ්ණාඩි දෙකේ එක temple tip එකක් හැලුනා. ගන්න තැනක් (කොළඹ) තියනම් කියන්න.
  4. J

    අශේන්ගෙ පුකේ බිරියනි කෑවා

    චෙෆ්ලා එහෙම ඉන්නවද
  5. J

    HealthRecon Connect කම්පනි එක ගැන දන්නවද?

    දවසට 500ක් දෙනවා කියලා ඔෆර් ඊමේල් එකේ තියනවා. ඒ දෙන්නෙ personal lap එක පාවිච්චි කරන නිසා. මම ජීවිතේට වැඩකරන තැන ප්‍රොමෝෂන් අරගෙන නෑ. හම්බවෙලත් නෑ. දැන් වැඩකරන තැනත් අවුරුදු 1 1/2 තාම ගියපු පොසිෂන් එකමයි 🙁
  6. J

    HealthRecon Connect කම්පනි එක ගැන දන්නවද?

    24නිවාඩුනම් ඊට කලින් එන අවසාන working day එකේ දෙනවා
  7. J

    HealthRecon Connect කම්පනි එක ගැන දන්නවද?

    AI නිසා නෙවෙයි. පඩි දෙන ස්තිර දවසක් නෑ කිව්වා. හැම මාසෙම අන්තිම දවසෙ කිව්වා. අන්තිම දවස වීක් එන්ඩ් නම් අන්තිම සිකුරාදා කිව්වා. HRC කිව්වට HRC labsලු අපේ වර්ගෙ අය වැඩකරන එකේ නම. ලින්ක්ඩ්ඉන් එකේ එක්කෙනෙක් කිව්වා එක්ස්පීරියන්ස් නම් ඕනි වෙන එකකට යන්න කියලා. දැන් වැඩකරන තැන හරියටම 24පඩි.
  8. J

    HealthRecon Connect කම්පනි එක ගැන දන්නවද?

    මම නොයා ඉන්න තීරණය කරා
  9. J

    HealthRecon Connect කම්පනි එක ගැන දන්නවද?

    SE ජොබ් ඔෆර් එකක් ඇවිත් තියනවා 250K දෙනව කියලා තියනවා. මට පටන්ගන්න කැමති දවස කියලා reply කරන්න තියෙන්නෙ. මේ කම්පනි එකගැන දන්නෙ කවුද? තැන හොඳයිද?