Questions කණ්නාඩි දෙකට temple tips ගන්න තැනක් 👓??

jay971

Active member
  • Aug 22, 2017
    320
    189
    43
    කණ්ණාඩි දෙකේ එක temple tip එකක් හැලුනා. ගන්න තැනක් (කොළඹ) තියනම් කියන්න.

    eh4jJXa.jpg


    UJcfUH5.jpg
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    ගායිස් , මමත් මගෙ පලවෙනි කන්නඩි කුට්ටම යූස් කරන්නෙ
    මේ මගුල දැනටමත් සීරිලා වීදුරුව , පේන කොට ඩිස්ට්‍රැක්ට් වැඩියි, දැං ආයෙ අලුත් ඩෙකක් ගන්න ඉන්නෙ
    ඵෝන් වලට ස්ක්‍රීන් ප්‍රොටෙක්ට ගහනව වගේ කන්නඩි වලට ඔප්ශන් එකක් තියෙනව ද , සීරුනාම ගලෝල මාරු කර ගන්න ?