You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
J
හටගත් සියලු දේ ඇති වී නැති වී යනවා. නතර කරන්නට කිසිදා බෑ මේ දුක
-
J
මමත් එළකිරි ගොන්නට එකතු උනා. මලී නංගිත් ඉන්නවා දැක්කා. ජයන්තගේ අවකාශයට පැමිණි බොහෝ අය මෙහිදීත් මුණ ගැහේවියි පොඩි බලාපොරොත්තුවක් තියෙනවා. හැමෝටම ශුභ දවසක්
ජයන්ත.