Recent content by jayanika1997

  1. jayanika1997

    cursor ai ඉවරවෙයිද? gemini ide terminal එක ඇතුලෙ පාවිච්චි කරන විදිය

    හොඳ තීම් එකක් කියන්න එහෙනම්
  2. jayanika1997

    cursor ai ඉවරවෙයිද? gemini ide terminal එක ඇතුලෙ පාවිච්චි කරන විදිය

    හැබැයි ඉස්සර කොහොමත් dark mode තිබුනෙ නැති එකේ. Light mode කියන්නෙ අමුතු දෙයක් කියන්න බෑ නේද?
  3. jayanika1997

    cursor ai ඉවරවෙයිද? gemini ide terminal එක ඇතුලෙ පාවිච්චි කරන විදිය

    ඒකනම් පොඩ්ඩක් අවුල්. Cursor free tier එකක් තියනවනෙ. ඒ හින්දා පස්සෙ හරි subscription එක ගන්න හිතෙනවා. Gemini එක try කරලා බලන්න හරි පුළුවන් හින්දා උන්ට වාසියක් තියනවා. කොහොමහරි Claude code හොඳ ඇති ඔය දෙකටම වඩා
  4. jayanika1997

    cursor ai ඉවරවෙයිද? gemini ide terminal එක ඇතුලෙ පාවිච්චි කරන විදිය

    Claude එකේ terminal prompt තියද? නැත්තන් ide එකක් තියද cursor වගේ
  5. jayanika1997

    cursor ai ඉවරවෙයිද? gemini ide terminal එක ඇතුලෙ පාවිච්චි කරන විදිය

    තවමනම් එහෙම තේරුනේ නැහැ. දවස් කීපයක් පාවිච්චි කරලා බලන්න ඕනෙ ෆිල්ම්වල හැකර්ස්ලා කළු ස්ක්‍රීන් එකේ තද නිල්පාටින් නේද කෝඩ් කරන්නෙ? මට කෝඩින් කරද්දි ටිකක් ඒවගේ ෆීලින් එකක් එන්න ඕනෙ
  6. jayanika1997

    cursor ai ඉවරවෙයිද? gemini ide terminal එක ඇතුලෙ පාවිච්චි කරන විදිය

    මට හැම එකම highlighted වෙලා පේන්න ඕනෙ
  7. jayanika1997

    cursor ai ඉවරවෙයිද? gemini ide terminal එක ඇතුලෙ පාවිච්චි කරන විදිය

    ide terminal එක ඇතුලෙ gemini prompts run කරන්න දැන් පුළුවන්. cursor ai වෙනුවට මේක පාවිච්චි කරන්න පුළුවන් හැබැයි limits තියනවා. Google Ai Studio key එකක් තියනම් pay-as-you-go විදිහට limit exceed කරලා පාවිච්චි කරන්න පුළුවන්. වැඩි විස්තර මේ repo එකෙන් බලාගන්න...
  8. jayanika1997

    තලාගන්න ඕනෙද?🚨🚧

    @Cee7 මේ ගෲප් එක මතුගම ඔය ඇඩ් එක දාන්න https://chat.whatsapp.com/Ix67BDwVqK0EsCRL5pJTB7
  9. jayanika1997

    Please Review my Website https://jayanika.com (post your website too)

    Background ekata Christmas video ekak damma Gihin balanna https://jayanika.com/
  10. jayanika1997

    Please Review my Website https://jayanika.com (post your website too)

    Compress karala alutin Damma Dan balanna https://jayanika.com