cursor ai ඉවරවෙයිද? gemini ide terminal එක ඇතුලෙ පාවිච්චි කරන විදිය

jayanika1997

Junior member
  • Nov 7, 2012
    45
    62
    18
    ide terminal එක ඇතුලෙ gemini prompts run කරන්න දැන් පුළුවන්. cursor ai වෙනුවට මේක පාවිච්චි කරන්න පුළුවන් හැබැයි limits තියනවා. Google Ai Studio key එකක් තියනම් pay-as-you-go විදිහට limit exceed කරලා පාවිච්චි කරන්න පුළුවන්.

    1.png


    2.png


    3.png


    4.png


    5.png


    6.png


    වැඩි විස්තර මේ repo එකෙන් බලාගන්න: https://github.com/google-gemini/gemini-cli
     

    jayanika1997

    Junior member
  • Nov 7, 2012
    45
    62
    18
    cursor walata wada limits wedi neda
    තවමනම් එහෙම තේරුනේ නැහැ. දවස් කීපයක් පාවිච්චි කරලා බලන්න ඕනෙ
    ai bam me contrast theme eka dan inne
    Man danna eka developer kenek innw ooo light theme eka use karanne. Balan inna apitath amarui 🤣
    ෆිල්ම්වල හැකර්ස්ලා කළු ස්ක්‍රීන් එකේ තද නිල්පාටින් නේද කෝඩ් කරන්නෙ? මට කෝඩින් කරද්දි ටිකක් ඒවගේ ෆීලින් එකක් එන්න ඕනෙ
     
    • Like
    Reactions: SpaceX and NRTG

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,552
    9,043
    113
    ෆිල්ම්වල හැකර්ස්ලා කළු ස්ක්‍රීන් එකේ තද නිල්පාටින් නේද කෝඩ් කරන්නෙ? මට කෝඩින් කරද්දි ටිකක් ඒවගේ ෆීලින් එකක් එන්න ඕනෙ
    Man nam darkmode eke thiyena code eka pata pata wenn oone 🤣
     
    • Like
    Reactions: NRTG

    jayanika1997

    Junior member
  • Nov 7, 2012
    45
    62
    18
    na free nam na claude subscription ekatama mekath hambenawa habai..
    ඒකනම් පොඩ්ඩක් අවුල්. Cursor free tier එකක් තියනවනෙ. ඒ හින්දා පස්සෙ හරි subscription එක ගන්න හිතෙනවා. Gemini එක try කරලා බලන්න හරි පුළුවන් හින්දා උන්ට වාසියක් තියනවා. කොහොමහරි Claude code හොඳ ඇති ඔය දෙකටම වඩා
     
    • Love
    • Like
    Reactions: NRTG and supun_sg