කාටවත් කඩේ යන්න එපා. මහින්ද රාජපක්ෂ යුගය ඉවරයි. ඒක ඉවර වුනා නෙමෙයි බලෙන් ඉවර කෙරෙව්වා.:angry: ඒකට බැසිල් රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ, නාමල් රාජපක්‍ෂ සහ එවකට ඇමති මණ්ඩලය සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනි. පවතින වාතාවරනෙත් එක්ක ගෝඨාභය ජනාධිපතිවරණෙට එන්නේ නැහැ . බැසිල් රාජපක්‍ෂ තමයි තරගෙට එන්නෙ. කවුරු...