කවුද බං මෙතන ඇඩුවේ? බොට මොළේ අවුලක්ද? මෙතන වීඩියෝ එකක් දාල එතන වරදක් වෙනවා කියල කිව්වා විතරයි.
කෙල්ලෝ විතරක් දැනුවත් වෙන්නේ, කොල්ලො කන කට්ට ගැන හැමෝම දන්න නිසා. ඒවගේ විඩියෝස් මීට කලින් ඕනේ තරන් දැකල තියෙනවා. ඒත් කෙල්ලෝ මෙහෙම මේල් ඔෆිසර්ලගෙන් කටු කනවා කියලා වීඩියෝ එකක් මීට කලින් ගොඩක් උන් දැකලා...