Jimmy Neutron
Reaction score
135

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • සොරි මචන්.
    දන්නේ නෑ කොතලාවල සීන් නම්.
    hariyata danne na bn .. gewala yana ekta nan height weight arawa mewa balanne na danna widihta .. test ekak thiyla interv krla ganne .. z ekai bahira wada arawa mewa krla thiyna ewta lakunu hambenne ... engineering 16 laks witra awrudu dekakata witra kalin dan wadida danne na
    Captain America: Civil War - Exclusive සිංහල Review [Scene by Scene]
    25 ක් තියෙනවා නම් Redmi 3 Pro (3 GB)/Redmi 3S (3 GB) එකක් හරි Mi4c (3 GB) එකක් හරිම ගනින් මචන්..

    දැන් 2 GB RAM කියන්නේ basic RAM එක නේ මචන්...ඉස්සර 1 GB RAM බේසික් වගේ තමයි දැන් 2 GB..කාලයක් යද්දී ස්ලෝව් වෙන්න ගත්තම එපා වෙනවනේ බන්..

    Aqua එකේ බැටරි එකත් මදි නේද..Xiaomi Redmi 3 Pro/3S එකේ 4100 mAh තියෙනවා...Redmi එකත් metal body..හැබැයි මේකේ කැමරා එක එච්චරම හොඳ නැහැ කියල reviews වල තිබුනා..ඒ නිසා පොඩ්ඩක් සාමපල්ස්, reviews බලලා ගන්න..

    Mi4c එක ගැන මම interest වුනාට තාම මම හොයල බැලුවේ නැහැ බන් ඒක ගැන..මට ඒකෙ අවුල තියෙන්නේ Fingerprint Sensor එක නැති එක :)
    Mama order kale TNT eken ban. Ea unata un TNT ewanna ba kiyala DHL ewwa. Rs 1000k wage thamai giye shipping walata.
    ඔව් බන් එක එක ගණන් වලට තියෙනවා..මමත් මේ ෆෝන්ස් දෙකක් හොයනවා මේ දවස්වල..මට එකයි මගේ අක්කට එකයි..

    උඹේ budget එක කීයද මචන්? මට නම් හිතෙන්නේ 3GB RAM තියෙන ෆෝන් එකකට යන එක හොඳයි..මම දැන් පාවිච්චි කරන්නේ Windows Phone එකක් :love: එකේ අවශ්‍ය වැඩ ටික කරගන්න හොඳටම ඇති, හැබැයි ඒක පරණයි සහ RAM ටිකක් මදි..ඒ නිසා මම secondary phone එකක් විදියට Xiaomi එකක් ගන්නේ..හරි ඒක වැඩක් නැහැ..

    3 GB RAM එන එකක්ම බලපන් මචන්..Windows Phones/iPhones නම් ඉතින් ස්ලෝව් වෙන්නේ නැහැ..ඒවායේ Operating Systesm කෙලින්ම Hardware වලටම හොඳටම optimize කරලනේ තියෙන්නේ...Android එහෙම නෙමෙයිනේ.කාලයක් යද්දී එපා නොවෙන්න නම් හොඳ SoC එකක් සහ වැඩියෙන් RAM තියෙන android එකකට යන එක හොඳයි..

    ඒකයි මම කියන්නේ Mediatek ඒවා ගන්න එපා කියල :yes:
    ගෙන්නන උන් කියන්නේ නෑ බන් ටැක්ස් ගෙව්වා කියලා.
    වොරන්ටිත් නෑ නේ බන් රටින් ගත්තාම.
    මොකො අයිෆෝන් එකක් ගන්න හිතුනේ.
    ඕකේ බැටරිත් හිටින්නේ නෑ නේ හොදට.
    අව්ලක් නෑ ඒත් අම්බානට ටැක්ස් වදීද දන්නේ නෑ.
    [IMG][IMG]
    ............... සුභම සුභ උපන්දිනයක් වේවා මගේ මිත්‍රයා ...............
    [IMG][IMG][IMG]
    අවුලක් නෑ මචෝ, 14 වෙනිදා ඉවෙන්ට් එක ඉවර උනා.. ;)
    ඔබටත් පවුලේ සියළුදෙනාටත් ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද යස ඉසුරින් සපිරුණු නීරෝගිමත් වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා !
    120ට 220ක් ආවඩා ආයුබෝ වේවා ! :)



    Elakiri මහා කඹ ඇදීමේ තරගය 2016
    http://www.elakiri.com/forum/showthread.php?t=1736323
    පුලුවන්නම් අපේ white unicorns ටීම් එකේ ජයග්‍රහණය සඳහා වෝට් එකක් දෙන්න.. :)
    ලැබ් එවුන්ව හදන්නේ මචන් හුරතලේට.
    ජ්ර්මන් ශෙපර්ඩ්ලා තරම් සැර නෑ උන්.
    ලැබ් එවුන් ගනන්.
    ඔව් එහෙම තමා කියන්නේ ඒත් එහෙම අව්ලක් නෑ බන්.
    අවුරුදු 2 ඉන්න ඕන නෑ.
    එහෙම අව්ලක් නෑ බන්.
    පලවෙනි අවුරුදු 2 තමා බල්ලෙක් හොදට වර්ධනය වෙන්නේ.
    සමහරු ඒ කාලේ ක්‍රොස් කරන්න බයයි .
    ඒත් එහෙම අව්ලක් නෑ.
  • Loading…
  • Loading…
  • Loading…