Recent content by jmalli

  1. J

    After A/L Course / Degree

    Mnaa ganada ooka thiyenne aiye
  2. J

    මෙන්න අලුත් ෆිල්ම්..

    මාර පට්ට
  3. J

    After A/L Course / Degree

    මචන්ලා මම මේ පාර A/L කලේ. Private හෝ government කරන්න පුලුවන් හොද ජොබ් තියෙන course හරි degree මොනවාද ? මන් වැඩියෙන්ම කැමති IT පැත්තට. එ පැත්තට තියෙන ඒවා මොනවාද? කීයක් වගේ යනවාද? කරන්න පුලුවන් කොහෙද?:shocked: