After A/L Course / Degree

jmalli

Member
Sep 1, 2017
5
0
0
මචන්ලා මම මේ පාර A/L කලේ. Private හෝ government කරන්න පුලුවන් හොද ජොබ් තියෙන course හරි degree මොනවාද ? මන් වැඩියෙන්ම කැමති IT පැත්තට. එ පැත්තට තියෙන ඒවා මොනවාද? කීයක් වගේ යනවාද? කරන්න පුලුවන් කොහෙද?:shocked:
 

acryan

Well-known member
  • Oct 11, 2012
    9,591
    9,230
    113
    IIT hodiyi lu IT walata name ,but mama hariyatama wistharayke danne na