Recent content by Job Permit

  1. J

    ඉතාලි Work Permit + Visa දෙන කෙනෙක් ඔනැ

    machan, puluwan nam yaluwagen ahala kiyanna kavuda karala dunne kohomada kiyala.
  2. J

    ඉතාලි Work Permit + Visa දෙන කෙනෙක් ඔනැ

    එකට තමයි ලක්ශ විස්සක්ම දෙන්නේ.. ජොබ් එකකුත් නැතුවනේ.. අනික තමන්ම මේ දේ කරලා දෙනවා නම් ලක්ශ 20ම තමන්ට මිසක් ආයේ ඩීලර්ලා කොහින්ද?
  3. J

    ඉතාලි Work Permit + Visa දෙන කෙනෙක් ඔනැ

    ජොබ් එකක් අවශය නැ මචන්, මට විසා එකයි පර්මිට් එකයි විතරයි ඔනා.
  4. J

    ඉතාලි Work Permit + Visa දෙන කෙනෙක් ඔනැ

    තැන්ක්ස් මචන්, මට ඔනා කරලා තියෙන්නේ, වැඩේ ලීගල් විදියට් කරගන්න. එකයි.. ජොබ් හොයලා දෙන්න, සල්ලි පස්සේ දෙන්නම්, ඒ වගේ කරදර කිසි දෙයක් නැ.. මට ඔනා ජෙනුයින් වීසා වර්ක් පර්මිට් එක විතරයි.. ඉතාලි ඉන්න කවුරුහරි කෙනෙකුට පුලුවන් නම් ඉතාලි හො ලාන්කික පඩිය ස්පොන්සර් කරන්න පුලුවන් මට්ටමක තියන මේක මහා ලොකු...
  5. J

    ඉතාලි Work Permit + Visa දෙන කෙනෙක් ඔනැ

    බම්ප් එකක්වත් දාලා යන්න බලන කට්ටිය.. ඇත්තටම හදිස්සියකට අහන්නේ.. විහිලුවක් නෙමෙයි, සිරා කෙරෙනවනම් සල්ලි ගෙවන්න ලැස්තියි..
  6. J

    ඉතාලි Work Permit + Visa දෙන කෙනෙක් ඔනැ

    ඉතාලි Work Permit + Visa දෙන කෙනෙක් ඔනැ කවුරුහරි ඉන්නවා නම් හො කවුරුහරි අදුරනවා නම් ඉතාලියේ හො ලන්කාවේ ඉන්න ඉතාලි ජෙනුයින්ම විදියට පේපර්ස් හදලා දෙන්න පුලුවන්, වර්ක් පර්මිට් එකකට කරුනාකරලා කමෙන්ට් එකක් දාන්න.. සීසනල් ජොබ්ස් නැතුව ෆුල් ටයිම් වර්ක් කරන්න පුලුවන් වෙන්න ඔනැ හැබැයි.. ලක්ශ 20 කට වඩා...