Recent content by Joel C

  1. J

    Questions ලංකාවේ gay bars & clubs තියෙනවාද?

    It looks like his gaydar is so good that he can recognise who's gay and who's not just by reading a comment LMAO
  2. J

    Questions ලංකාවේ gay bars & clubs තියෙනවාද?

    ඇයි දැන් gay උන් කතා කරන වෙනම විදිහක් තියෙනවාද? මොන ගොන් කතාවක් ද යකෝ ඒ කිව්වේ. Gay කියන්නේ භාෂාවක් වත් accent එකක් වත් නෙමෙයි lmfaooo
  3. J

    Questions ලංකාවේ gay bars & clubs තියෙනවාද?

    උඹ සිරිකොතේ වෙන දේවල් ගැන ගොඩක් දේවල් දන්නවා වගේ 💀 සතියට කී වතාවක් ඒ පැත්තේ යනවාද?
  4. J

    Questions ලංකාවේ gay bars & clubs තියෙනවාද?

    හායි! මම ඉන්නේ ජර්මනියේ දැන් අවුරුදු ගානක් තිස්සේ. ලංකාවට එන්න හිතන් ඉන්නවා පොඩි tour එකකට ලබන මාසේ මගේ boyfriend එක්ක. මම දන්නවා ලංකාව ගොඩක් පසුගාමී කියලා LGBTQ+ අයිතීන් සම්භන්දයෙන්. ඒත් මම දැනගන්න කැමතී කොළඹ පැත්ත්තේ bars හරි night clubs හරි තියෙනවාද කියලා අපිට gay couple එකක් විදිහට ගිහින්...