හ්ම්ම් මට පට්ට විදියට ගාස්ටික් තියෙනවා මාස ගානකට කලින් හුස්ම ගන්න අමාරු නෑ නමුත් උඩට ඇදලා හයියෙන් පහත දානවා සමහර වෙලාවට. අතේ ගැහුවම හුස්ම ගන්න බෑ පෙශ්ර් වගේ. බඩ පිපෙනවා මොකක් ද එක වගේ නාන්න බෑ සෙමට බොන බහෙත් ඇහුවේ නෑ ගිහිල්ලා ගත්තා බෙහෙත් දොස්තර කිව්වා ගෑස්ටික කියලා හුස්ම ගන්න බැරි. උගුර ගැන...