හදහන් බලන තැනක්
කොලබ (කොට්ටාව) කිට්ටුවෙන් හොද හදහන් බලන තැනක් දන්න කෙනෙක් කියන්න? පොරොන්දම් ගලපන්න නෙමේ අනාගතය ගැන දැනගන්න.. අනාවැකි කියල හරිගිය හොද තැනක් නම් හොදයි... ගෙවල් කොට්ටාවේ පුළුවන් ඉක්මනින් කියපන් මචන්ලා..
උබල ගිහින් අත්දැකීම් තියෙන තැනක් නං ගොඩක්ම හොදයි.. එක දවසින් කරගන්න ඕන...