හදහන් බලන තැනක්

John Snow123

Member
Apr 21, 2018
92
11
0
හදහන් බලන තැනක්



කොලබ (කොට්ටාව) කිට්ටුවෙන් හොද හදහන් බලන තැනක් දන්න කෙනෙක් කියන්න? පොරොන්දම් ගලපන්න නෙමේ අනාගතය ගැන දැනගන්න.. අනාවැකි කියල හරිගිය හොද තැනක් නම් හොදයි... ගෙවල් කොට්ටාවේ පුළුවන් ඉක්මනින් කියපන් මචන්ලා..
උබල ගිහින් අත්දැකීම් තියෙන තැනක් නං ගොඩක්ම හොදයි.. එක දවසින් කරගන්න ඕන... කියක් වගේ යයිද?

 
Last edited:

BigWillJrCock

Member
Mar 9, 2019
404
43
0
Colombo


කොලබ කිට්ටුවෙන් හොද හදහන් බලන තැනක් දන්න කෙනෙක් කියන්න? පොරොන්දම් ගලපන්න නෙමේ අනාගතය ගැන දැනගන්න.. අනාවැකි කියල හරිගිය හොද තැනක් නම් හොදයි... ගෙවල් කොට්ටාවේ පුළුවන් ඉක්මනින් කියපන් මචන්ලා..
උබල ගිහින් අත්දැකීම් තියෙන තැනක් නං ගොඩක්ම හොදයි.. එක දවසින් කරගන්න ඕන... කියක් වගේ යයිද?


බම්බලපිටියේ හෑව් නාඩි කියන ප්ලේස්.......දන්න විදියට හැප්ටර් ඒකකට රැ. 5000 වගේ. දැන් වැඩිද දන්නේ නැහැ.

https://lankajhothisha.blogspot.com/2011/02/blog-post_27.html
 
Last edited:
  • Like
Reactions: Pessimist

Kn Shaggy

Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    Kasun samarakoon malabe pass karala e paththeinne hodai . Palmreading by kasun samarakoon fb page balala details ganna. Mn welawa balanna giya hodai
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    Uba kiyana ekath aththa thama.. 1000ta wadiya wiyadan karanne na

    මේකේ පොරක් ගෙන් සෙට් වෙලා මම ගිය තැනකට දැන් අවුරුදු දෙකකට විතර කලින්.එත් කොට්ටාවේ පිළියන්දල පාරේ.මට හදහන් එපා උනා.පොර සත පහක්වත් ගන්නේ නැතුව මට කියපුදෙවල් එවෙලාවේ හිතුවේ අමු හොරෙක් කියල.දැන් තමා ටික ටික තේරෙන්නේ.දැනට මාස දෙකකට කලිනුත් මම එහෙ ගියා.ඒ මනුස්සය මහනාවෙන්න ගිහිල්ල.සිරීපාදේ ගල්ගුහවකලු ඉන්නේ.හැම දේම ඇත ඇරලා දාලා.මගේ කරුමේ