Recent content by Johndoggett

  1. Johndoggett

    Cardiologist_HELP

    Dr(Mrs) Nimali Fernando
  2. Johndoggett

    Cancer discussion need HELP!

    මේ ලින්ක් එකේ තියන නම්බර් එකට පුලුවන්නම් කතා කරල බලන්න. සමහරවිට විට විසදුමක් ලැබෙයි. http://www.rivira.lk/online/2016/12/26/87649
  3. Johndoggett

    Elakiri Tug of War 2018 - Game Start

    Voted for Sacith...
  4. Johndoggett

    සහතික පරිවර්තන උදව්වක්

    රෙජිස්ට්‍රාර් ඡනරාල් දෙපාර්තමේන්තුව. 171 පැලවත්ත පිටකොටුව. විදේශ සේවා එක ළගින් බගින්න. විදේශ සේවා නියුක්ති කාර්යංශයට එහා පැත්තේ තියෙන්නෙ. අද බාර දුන්නොත් අනිද්දා ගන්න පුලුවන්. ඔරිඡිනල් කොපිය අනිවාර්ය්‍යන් ගෙනියන්න ඕන. එක පිටපතකට රු 500.
  5. Johndoggett

    පොල් පොහොර

    APM (පොල් කැඩෙන ගස් සදහා) 50Kg - 2900 Rs - එක් ගසකට 5Kg බැගින් YPM (නොපීදුනු සහ පැල ගස් සදහා) 50Kg - 2500 Rs - ගසේ වයස අනුව යෙදිය යුතු පොහොර ප්‍රමාණය වෙනස් වේ.
  6. Johndoggett

    marry karanna honda kellek

    නැහැ සහෝ,මීට කලින් ඉදල නෑ. 30 යි.
  7. Johndoggett

    marry karanna honda kellek

    ඔයත් මාර ප්‍රශ්නනේ අහන්නේ? ජොබ් ලිස්ට් එකක් දීල අහනවා කසාද බදින්ඩ හොද කවුද කියල. ඔයා ජොබ් එක දිහා බලලද ඔයත් එක්ක ජීවිත කාලයක් එකට ඉන්ඩ යන ගෑණිව තෝරන්නේ? හරි එහෙමයි කියමු. අපි කොහොමද දන්නේ ඔයාගේ කැමැත්ත මොකක්ද කියල. විවාහය වගේ ජීවිතේ වැදගත් කාරනා වලදී අනුන්ගේ උපදෙස් නෙමේ ඔයාගේ හෟදසාක්ෂියට එකගව...
  8. Johndoggett

    පිරිමින්ගේ කාම උල්පත...

    සමාවෙන්ඩ පිළිතුරු දීමට ප්‍රමාද වීම ගැන. ඔයා තවදුරටත් මම බුදුදහමට පටහැනිව කතා කරලා තියන බව කියුව නිසා නැවත පැහැදිලි කිරීමක් කරන්ඩ අවශ්‍ය උනා. නමුත් වෙලාවක් තිබුනේ නැහැ. ඔයාට ප්‍රශ්නේ ඇති උනේ මගේ පලවෙනි කමෙන්ට් එකේදී බුදු දහමට පටහැනිව කතා කල කියලනේ. ඔයා කියන්නේ, ගිහියන්ට ඉඳුරන් පිනවන්න කිසි...
  9. Johndoggett

    පිරිමින්ගේ කාම උල්පත...

    මම කොතනද බුදු දහම පාච්චල් කෙරුවේ? මමත් බෞද්ධයෙක්. මට එහෙම කරන්ඩ කොහෙත්ම අවශ්‍යතාවයක් නෑ. මේ ෆොටෝ එකේ කිසිම වැරද්දක් නෑ. මේ වගේ ෆොටෝ වලින් මිනිස් ශරීරයේ අභ්‍යන්තරය ගැන අවබෝධයක් ගන්ඩ පුළුවන්. නමුත් මේ ෆොටෝ එකෙන් ඉස්මතු කරලා තියන කාරණයට මට එකග වෙන්ඩ බෑ. මේකෙන් ඉස්මතු කරන්නේ ශරීරයේ අනිත්‍යතාවය ගැන...
  10. Johndoggett

    ස්වයං_වින්දනයේ_හොඳද_නරකද? (18+)

    ස්වයං වින්දනය සම්බන්ද ගැටළු කියුවම මතක් උනේ. ඕක පටන් ගත්තු මුල්ම කාලේ මට ඕක ගැන මාර ප්‍රශ්නයක් තිබ්බ. මම ඕක පටන් ගත්තේ 7 වසරේදී. ඒ කාලේ ඕව ගැන වැඩි අවබෝධයක් නෑනේ. මම දැනගන හිටිය ශුක්‍රානු වලින් කෙරෙන්නේ ළමයි හදන එක කියල. ඒත් මට අවබෝධයක් තිබ්බේ නෑ ශුක්‍රානු ශරීරය තුල නොකඩවා නිෂ්පාදනය වෙනවා කියල...
  11. Johndoggett

    පිරිමින්ගේ කාම උල්පත...

    Disagree :no: ලෞකික ජීවිතේ තියෙන්නේ කායික, මානසික කියන දෙපැත්තෙන්ම විදින්න. රාගය ,කාමය කියන්නේ විදින්ඩ තියන දෙයක්. ශරීරය අභ්‍යන්තරය ගැන මෙනෙහි කරලා රාගය, කාමය දෙස පිළිකුලෙන් බලන එක ගිහියෙක්ට සුදුසු නැහැ. ගිහියෙක් වශයෙන් ඉදුරන් පිනවිය යුතුයි. ලෞකික ජීවිතේ සිත නිවෙන්නේ සරල දිවි පැවැත්ම තුලින්...
  12. Johndoggett

    _.~*~._මොනාද හිතෙන්නේ_.~*~._

    මතකයි මතකයි, ඕක තිබ්බේ කීය වසරේද බං? මට මතක හැටියට 3 නැත්නම් 4 වසරේ වගේ.
  13. Johndoggett

    _.~*~._මොනාද හිතෙන්නේ_.~*~._

    මම තාම මුදේ නාල නෑ බං.:(
  14. Johndoggett

    ෴පොල් ශාස්ත්‍රය෴

    අප්පා පොල් ගැහිල්ල ගැන ඔච්චර දේවල් තියනවා කියල අදයි දන්නේ. මමනම් ගහන ගහන පොල් කෑලි කෑලි තමයි. :lol: ලගදි ජ්‍යෝතිෂ්‍ය ත්‍රෙඩ් එහෙම දැම්මේ නැතෙයි?
  15. Johndoggett

    මොනරවිල කැප්පෙටිපොළ

    කැප්පෙටිපොල සෙනෙවිතුමාගේ මරණය ගැන මම අහල තියන කතාව ඔයිට වඩා ටිකක් වෙනස්. කැප්පෙටිපොළගේ හිස එක සැරේම වෙන්වුනේ නැහැලු. කඩුව දෙකට කැඩිලා ගියාලු. බාගෙට හිස කැපිල තියෙද්දිත් ආයෙත් කඩුවක් ගේනකම් එතුමා බිම වැටෙන් නැතුව නොසැලී හිටියලු. ඒ වෙලාවේ ඒ සිද්දිය දැකපු ඉංග්‍රීසින් එතුමාගේ නිර්භීතබාවය ගැන විශ්මයට...