෴පොල් ශාස්ත්‍රය෴

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: මම හිතුවේ ගහපු මුල් පාරෙන්ම පොලේ බිදුනේ නැත්නම් අවුල් කියලා...... එතකොට ආයේ ඒකම අරන් ගැහුවට අවුලක් නැද්ද....??

    රෙදි අපුල්ලන්න ගලේ ගහනවා වගේ ගහලා වැඩක් නෑ බං ෆුල් ගැම්ම අරං ගහන්න ඕනේ එක පාරින්ම බිඳෙන්න........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඔක නෙමේ පොල් ගහන හරි කරමෙ ඉගෙන ගනින් :frown:
    තරහ කාරයෙකට පොල් ගහනව නම්,පොල් ගෙඩිය හොදට අල්ලල,උගෙ ඔලුවෙ යට පැත්තට බෙල්ල සෙට් වෙන තැනට ගහපන්, පිටි පස්සෙන් ගිහින්, ආයෙ දෙකක් නැ තරහකාරය පොලේ බලෙන් සුන්.:yes::yes:

    :rofl: අපෝ මහින්දගේ බත් ගොට්ටන්ගේ මොලේ...... :P මරු කියවයි දැන්..... :lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හැමදාම වගේ වැදගත් ලිපියක්...බෙදාගත්තට පිං...:D
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    පොල් ශාස්ත්‍රය mey ශාස්ත්‍රය gana kalin danan hitiya nam Prabhakaran wa lesiyenma maraganna thibba :)

    PS : mewage agana ශාස්ත්‍ර pili ganna ape saho lama ney Muslim unta mithya dustikayo kiyala kiyanne :P
     

    alistarsa

    Member
    May 23, 2011
    3
    1
    3
    මගුල තමයි

    ජීවිතේ වැදගත් තීරණ පොල් ගෙඩියකට බාර දෙන තොපි...

    පොල් බූරුවො යකෝ


    :confused: :confused: :confused: :confused:
     
    • Like
    Reactions: marachoon

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :frown: ඌ මාමි තමා.... බලහන්කෝ හැටි.... අපේ දතාටත් වඩා වයසයි...... :rofl:

    :frown: දන්න තරම තමා.... මිනි මාමි... කිංග් මාමි.... තරි මාමි....... විකි මාමි..... සංජි මාමි......

    කිරියේ දැන් ගොඩක්ම ඉන්නේ මාමිලා බලන් යනකොට... :lol::lol:
     

    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    අප්පා පොල් ගැහිල්ල ගැන ඔච්චර දේවල් තියනවා කියල අදයි දන්නේ. මමනම් ගහන ගහන පොල් කෑලි කෑලි තමයි. :lol:

    ලගදි ජ්‍යෝතිෂ්‍ය ත්‍රෙඩ් එහෙම දැම්මේ නැතෙයි?
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එල එල මචං. 1 විදියට නේ බිදෙන්නේ මම දැකලා තියන විදියට.
    රේප් දීලා තියෙන්නේ