BIT Final Project එකට ඔයාලා කලේ මොකද්ද? Ideas තියෙයි නම් දෙන්න.මං Medical Lab System එකක් Develop කරන්න බැලුවේ.ඒ Project එක පොඩි වැඩිලු.ඒක මීට කලින් කරලත් තියෙයිලු :( කරපු දේවල්ම කලොත් ලකුනු අඩු කරනවලු.
මොකක් කියලා කරන්නද කියලා හිතාගන්න බැරැව ඉන්නේ.කරපු කට්ටිය ඉන්නව නම් පොඩි සප් එකක්...