Recent content by Jose228

  1. Jose228

    Questions ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය භාවිතය නිසා ඇති වූ බෝ නොවන රෝග වැළඳුනු රෝගීන් සංඛ්‍යාව 2000- 2023 දක්වා

    "ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය භාවිතය නිසා ඇති වූ බෝ නොවන රෝග වැළඳුනු රෝගීන් සංඛ්‍යාව 1990- 2024 දක්වා" මට research එකකට මේ ගැන data හොයාගන්න විදියක් කියන්න පුලුවන්ද? ලොකු උදව්වක්!
  2. Jose228

    Textnow එකෙන් නම්බර් එකක් ගන්නෙ කොහොමද?

    Link එකක් දෙන්න පුලුවන්ද bro? ------ Post added on 1703815626 Vpn දාල ගියා ඒත් gmail එක දීල reg වෙන්න හැදුවම "Textnow is anavailable in your country" කියල වැටෙනවනෙ ------ Post added on 1703815839
  3. Jose228

    Textnow එකෙන් නම්බර් එකක් ගන්නෙ කොහොමද?

    නෑනෙ, stripe හදනකොට මේකෙන් නම්බර් එකක් අරන් දාන්න කියල yt විඩියෝ වල තියෙනවා.
  4. Jose228

    Textnow එකෙන් නම්බර් එකක් ගන්නෙ කොහොමද?

    මං textnow එකේ reg වෙන්න හැදුවා. ඒත් region එක support නෑ කියනවා. Textnow හදපු අය කොහොමද කරේ කියන්න පුලුවන්ද? plz මචංලා ලොකු උදව්වක්