Textnow එකෙන් නම්බර් එකක් ගන්නෙ කොහොමද?

Jose228

Member
Dec 28, 2023
6
0
1
මං textnow එකේ reg වෙන්න හැදුවා. ඒත් region එක support නෑ කියනවා. Textnow හදපු අය කොහොමද කරේ කියන්න පුලුවන්ද?

plz මචංලා ලොකු උදව්වක්
 
Jose228

Member
Dec 28, 2023
6
0
1
ඕක ලංකාවට සපෝර්ට් නෑ නේද?
නෑනෙ, stripe හදනකොට මේකෙන් නම්බර් එකක් අරන් දාන්න කියල yt විඩියෝ වල තියෙනවා.
 
  • Wow
Reactions: gamerlk

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,725
    1
    51,592
    113
    ප*යාගල
    sorry.com
    මම හැදුවා ඕකෙන් VPN දාල. හැබැයි VPN දෙක තුනක් try කරන්න වෙනව. අර හාවෙක් ඉන්න VPN එක තමයි හරිගියෙ මට
     
    Jose228

    Member
    Dec 28, 2023
    6
    0
    1
    Link එකක් දෙන්න පුලුවන්ද bro?

    US VPN Use karala karanna barida ?
    ඒත් reg වෙද්දි gmail එක දුන්න ගමන් වෙන රටකින් කියල detect කරගත්තා
    ------ Post added on Dec 29, 2023 at 7:37 AM

    මම හැදුවා ඕකෙන් VPN දාල. හැබැයි VPN දෙක තුනක් try කරන්න වෙනව. අර හාවෙක් ඉන්න VPN එක තමයි හරිගියෙ මට
    Vpn දාල ගියා ඒත් gmail එක දීල reg වෙන්න හැදුවම "Textnow is anavailable in your country" කියල වැටෙනවනෙ
    ------ Post added on Dec 29, 2023 at 7:40 AM
     
    Last edited:

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    Link එකක් දෙන්න පුලුවන්ද bro?

    ------ Post added on Dec 29, 2023 at 7:37 AM

    Vpn දාල ගියා ඒත් gmail එක දීල reg වෙන්න හැදුවම "Textnow is anavailable in your country" කියල වැටෙනවනෙ
    ------ Post added on Dec 29, 2023 at 7:40 AM
    https://www.8x8.com/8/x2-promo