joshmiller
Reaction score
220

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මෝඩ හුත්තලා බං.. සමහර උන් පාරෙ යන්නෙ උගේ අම්මගෙ අප්පගෙ බූදලේ කියල හිතාගෙන..
    එහෙම තමා යකෝ.. උන් දකුණට සිග්නල් දාලා වමට කපන්නෙ.. උන්ගෙ පිටිපස්සෙන් යනකොට මාර පරිස්සමින් යන්න ඕනි..
    මම මල් ගහල නෑ සිංහලයො.. ගහන්නෙත් නෑ..
    තෝ මල්වත් ගහනවද මන්දා ගෙදරට වෙලා ඉඳන්..
    මම උපන්දින වලට කේක් කපන්නෙ නෑ බං.. පාටි දාන්නෙත් නැහැ..

    තෑන්ක්ස් මචෝ විශ් කලාට..!
    එහෙනම් මොකටද ඩෝ පහුගිය කාලෙ කෙල්ලො පස්සෙ ගියේ.. :(
    ඇයි යකෝ සල්ලි නැතුව කසාඳ බැඳලා ඇට දෙක කන්න දෙන්නද ගෑනිට..

    පිස්සුනේ.. රට ගියාම තේරෙයි ඒ ආතල් එක.. උපන් රට තරම් වෙන එක රටක්වත් හරියන්නෑ බං.. මෙහේ ඉඳන් එහේ ආතල් කිව්වට එහෙට ගියාම හිතෙයි කරපු මෝඩකමක් කියලා..
  • Loading…
  • Loading…
  • Loading…