මම හදපු testing site එක ගැන පොඩි comment එකක් දාපල්ලකො බලන්Ş
මම හදපු testing site එක ගැන පොඩි comment එකක් දාපල්ලකො බලන්න.
මෙක ඇත්තටම හැදුවෙ මගෙ පලවෙනි website එක විදිහට. අතින් code කරේ. php, jscript විතරයි පාවිච්චි කරේ.
ඔය website එක pdf ටික නැතුව 500kb වගේ වෙන්නෙ. animation නම් ටිකක්...