මම හදපු testing site එක ගැන පොඩි comment එකක් දාපල්ලකො බලන්Ş
මම හදපු testing site එක ගැන පොඩි comment එකක් දාපල්ලකො බලන්න.
මෙක ඇත්තටම හැදුවෙ මගෙ පලවෙනි website එක විදිහට. අතින් code කරේ. php, jscript විතරයි පාවිච්චි කරේ.
ඔය website එක pdf ටික නැතුව 500kb වගේ වෙන්නෙ. animation නම් ටිකක් වැඩිපුර දැම්ම. ඔක්කොම code වලින් තමා.
market කරල fiverr එකේ ගානක් හොයාගන්න බැරි වෙයිද?
https://550jathakapotha.neocities.org/

ඔව් බන්. ඒක තමා මටත් තියන අවුල. ඒක හදන්න ගියොත් අංක ටික ඔක්කොම එක window එකේ බලන්න වෙන්නෙ නෑ. අංක වෙනුවට වෙන වෙනම button 400 ක් වගේ දාන්නනම් පුලුවන්. එහෙම හොඳ වෙයිද?

අංකෙන් එච්චර වැඩක් නෑ මට හිතෙන හැටියට.