Recent content by jsravi

  1. J

    correction - ඉඩමට ඇති දුර

    machan, mama me wisthare damme, mage uncle kenek wenuwen. eyage number eka thamai oya pahalin dala thiyenne. mama e patthe kenek nemei, e nisa wadiya wisthara kiyanna danne na. kiyapu widiyata nan, Kandy Road ekata 750 meters thiyenne. Call ekak deela, oyata one okkoma wisthara ahaganna machan.
  2. J

    correction - ඉඩමට ඇති දුර

    මචන්ලා ඊයේ මම විකුණන්න තියෙන ඉඩමක් ගැන, ත්රෙඩ් එකක් දැම්ම, ඔයගොල්ලොන්ට මතක ඇති. මට ඉඩමට නුවර පාරෙ ඉඳල ඇති දුර සඳහන් කරද්දී වැරදීමක් වුනා. කිලෝමීටර් 3 1/2 ක් නෙමෙයි කිලෝමීටර් තුන් කාලයි. ඒ කියන්නේ මීටර් 750 ක් විතරයි. කිරිබත්ගොඩ - මහර අතරෙ තමයි ඉඩම තියෙන්නෙ. ඒ හරියට කියන්නෙ කිරිමැටියාගාර...
  3. J

    කිරිබත්ගොඩ - මහර, නුවර පාරට කිට්ටුවෙන් ඉඩම&#34

    oya mama danna wisthara tika machan. PM ekak ewwa. wadi wisthara owner gen ahanna.
  4. J

    කිරිබත්ගොඩ - මහර, නුවර පාරට කිට්ටුවෙන් ඉඩම&#34

    කිරිබත්ගොඩ - මහර, නුවර පාරට කිට්ටුවෙන් ඉඩම&#34 නුවර පාරට කිලෝමීටර 3 1/2 පර්චස් 35ක් පර්චසයක් ලක්ස 3 වැඩි විස්තර සඳහා PM කරන්න
  5. J

    දික්කසාද නඩු

    මචන්ලා දික්කසාද නඩු, සාමාන්යයෙන් කොච්චර කල් විභාග වෙනවද?