දික්කසාද නඩු

jsravi

Member
Aug 15, 2018
12
1
0
මචන්ලා දික්කසාද නඩු, සාමාන්යයෙන් කොච්චර කල් විභාග වෙනවද?
 
||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    දික්කසාද නඩුවක් දාලා. ඒ නඩුව යන අතරේ ඒවාට යන කාලය අතර තුරදී ඒ නඩු දාපු අයම ආපහු එක් වෙන අවස්ථා ඕන තරම්.
    ඒ හින්දා. දික්කසාද වෙන්නේ නැතිව ප්‍රශ්න ගොඩින් බේර ගන්න එකයි හොද.
    දෙන්නාට දෙන්නා අකමැති නම් ඒ නඩුව වැඩි කල් යන එකක් නෑ. දරු පවුල් ඉන්නවා නම්, මාස 6ක් හරි යයි.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එකෙක් මැරෙනකං විභාග වෙනව :sorry: :(
    දික්කසාද වෙනවට වඩා ගෑණිට/මිනිහට වහ ටිකක් දාල මොනා හරි බොන්න දීපං මිනී මැරුම් නඩුත් මිනීමරුව මැරෙනකං විභාග වෙනව :rofl: :baffled: :sorry: :(
    bump
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දික්කසාද නඩුවක් දාලා. ඒ නඩුව යන අතරේ ඒවාට යන කාලය අතර තුරදී ඒ නඩු දාපු අයම ආපහු එක් වෙන අවස්ථා ඕන තරම්.
    ඒ හින්දා. දික්කසාද වෙන්නේ නැතිව ප්‍රශ්න ගොඩින් බේර ගන්න එකයි හොද.
    දෙන්නාට දෙන්නා අකමැති නම් ඒ නඩුව වැඩි කල් යන එකක් නෑ. දරු පවුල් ඉන්නවා නම්, මාස 6ක් හරි යයි.

    දික්කසාද නඩු දෙපැත්ත කැමති උනත් කල් ඇදෙනවා .... මගෙත් එකක් තියෙනවා දැන් අවරුදු 2 තාම ඉවර නැ, කියන්න තියෙන්නේ නඩු නම් දාගන්න එපා , අම්බ වහක්, සංසාරේ එපා වෙනවා උසාවි ගිහින් පුටු රත් කරනකොට.... කිසිම නඩුවක් දාගන්න එපා , අනික උබ ඉස්සර වෙන්නත් එපා.... පුළුවන් තරම් ගොඩින් බෙරගනින්.... බැරිම නම් , කොහොමවත් බැරි නම්.... කෙලින්ම ගිහින් හොද ලෝයර් එකෙන් හම්බ වෙලා කරන්න ඕන දේ අහගනින්... ඉස්සෙල්ල පොලිසියේ ඇන්ට්‍රි දාන්න ඕන... නාශ් නොඩ් කියල සහෝදරයෙක් ඉන්නවා... හෙල්ප් එකක් දෙය්
     
    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94

    :oo:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    Nadu danna epa ubata gihi geya ath arala mahana wenna hithei. Hondama dea katha wela godin bera gena seperate wa jeewath wena eka.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    දෙපාර්ශවය contest කරන්නේ නැත්නම්, ළමයි නැත්නම් උපරිම අවුරුදු එකහමාරකින් වැඩේ ගොඩ.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දික්කසාද නඩුවක් දාලා. ඒ නඩුව යන අතරේ ඒවාට යන කාලය අතර තුරදී ඒ නඩු දාපු අයම ආපහු එක් වෙන අවස්ථා ඕන තරම්.
    ඒ හින්දා. දික්කසාද වෙන්නේ නැතිව ප්‍රශ්න ගොඩින් බේර ගන්න එකයි හොද.
    දෙන්නාට දෙන්නා අකමැති නම් ඒ නඩුව වැඩි කල් යන එකක් නෑ. දරු පවුල් ඉන්නවා නම්, මාස 6ක් හරි යයි.

    Mata be ban badinna:sorry:

    සහෝ ඔයා සුදු ලස්සන සුද්දියෙක් එක්ක ලිවින් ටු ගෙදර් ඉන්න