Recent content by JunoSRIlanka

  1. J

    Spy Camera ??

    rs.8000 ට වගේ තියෙනවා වයිෆයි කැමරා. නෙට් එකෙන් ලයිව් ෆීඩ් බලන්න පුලුවන්. හැබැයි ස්පයි කැම් නම් නෙවෙයි. කැම් හයි කරන කැනකින් අහන්න වයර් එකක සයිස් කැමරා තියෙනවා. ඔය සමහර බැංකු වල එහෙම තියෙන තඩි කැමරා ඔක්කොම ඩමි ඒවා. හිඩින් කරලා තියෙන්නේ කැමරා