Recent content by Juscurio

  1. J

    (###\___බෞද්ධයින්ට (හලාල්) මස් අකැප ද??___/###)

    අනේ මන්දා තිස්සෙම මාන්නෙන් ඉදිමිලා අනෙක් අයට මෝඩයා කිව්වට ප්‍රශ්නෙකයි උත්තරෙකයි වෙනසවත් තේරෙන්නේ නැහැනේ. කොච්චර පැටලෙනවාද කියනවා නම් ප්‍රශ්නේ අහපු කෙනාටම කියනවා ප්‍රශ්න අහන්න කියලා.මේගොල්ලන්ගේ සම්මත බුද්ධිමත් අය සේරම මෙහෙම වෙන්න ඇති. අනෙක පොඩි accident එකක් වුනත් ඇති ඕනෑම මොලකාරයෙක්ව...
  2. J

    (###\___බෞද්ධයින්ට (හලාල්) මස් අකැප ද??___/###)

    මේගොල්ලන්ගේ නීතිය සාධාරණ විදිහට පනවල තියෙන්නේ මිනී මැරුම් වලට විතරයි කියල මෙයාම කියනවා:confused:. ජලාශේ වතුර බින්දුත් එකිනෙකට වෙනස්ලු.එකකින් තේරුම් ගන්න බැහැලු වතුරේ ස්වාභාවය. මෙයා කුරානේ මිම්මෙන් මනිනවද දන්නේ නැහැ හැමදේම:rolleyes: ඒකාලේ නිඝන්ටයිනුත් මෙයා copy/paste කරලා කෑගහපු විදිහටම...
  3. J

    (###\___බෞද්ධයින්ට (හලාල්) මස් අකැප ද??___/###)

    මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට වතුර ගැන ඉගෙන ගන්න ජලාශෙට පනින්න ඕනලු . ඒ මදිවට ඒගොල්ලන්ගේ law of equity වලට ස්ත්‍රී දූෂණයට දූෂණය කරනවද ඇහැව්වම මිනී මැරුම් ගැන දොඩවන්නේ ඇයි දන්නේ නැහැ. ලිස්සන්න වෙන්න පුළුවන්:rolleyes:. දැන් මම කියපු හේතු වලින් උදාහරණයක් විදිහට පරිසරය අරගෙන ප්‍රශ්නයක් ඇහැව්වම මෙයා...
  4. J

    (###\___බෞද්ධයින්ට (හලාල්) මස් අකැප ද??___/###)

    දැන් බලන්න මම මේ ත්‍රෙඩ් එකට ආවේ බණ දේශනා කරන්න නෙවෙයිනේ. ප්‍රශ්න අහන්න කියල තිබ්බ නිසා ඇහැව්වා. බුදු දහම ගැන සැරින් සැරේ අහපු නිසා පොඩ්ඩක් කිව්වා. කියල බැණුම් අහන්න වුනානේ. මොනවා වුනත් මම ධර්ම දේශනාවක හරය විතරයි ගන්නේ. පංච නියාම ගැන සාරාංශයකට වඩා වැඩි විස්තරයක් දුන්නොත් හොද නිසයි උපුටා...
  5. J

    මෙන්න_අභියෝගය..

    වෙන ත්‍රෙඩ් එකක ප්‍රශ්න ටිකක් අහන්න ගිය වෙලාවක තමයි මේ ලිපිය හම්බවුනේ. මෙතන භාවනාව ගැන පොඩි සදහනක් තියෙනවා දැකල නොදැක්ක වගේ යන්න බැරි නිසා ඔන්න දානවා:D මේකේ හැටියට භාවනාවෙන් මොළයට බලපෑම් කරන්න පුළුවන් කියල ඔප්පු වෙලා තියෙනවා;). විශේෂයෙන් මොළේ ඉගෙනීම, මතකය හා අවදානය ට අදාළ කොටස් වලට බලපෑම්...
  6. J

    (###\___බෞද්ධයින්ට (හලාල්) මස් අකැප ද??___/###)

    මේ ත්‍රෙඩ් එක දමා ඇති කෙනාට මෙලොව ඇස් පණාපිට සිදුවෙන අසාධාරණය නොපෙනේ. ඇය තම පොත තුල අතරමන් වී ඇත. ඔය කියන තීරණ ගැනීමේ හැකියාව එකිනෙකාට වෙනස්. ඒ අසාධාරණය ඇයට නොපෙනේ.ඔය කියන බුද්ධි මට්ටමද වෙනස් වෙනවා. එමනිසා අඩු අයගෙන් වන වැරදි වලට ඒ අයට දොස් කීම අසාධාරණය. මෙතන අඩුයි කියන්නේ මන්ද බුද්ධික වීම...
  7. J

    (###\___බෞද්ධයින්ට (හලාල්) මස් අකැප ද??___/###)

    ඇත්තටම මෙතන කියවෙන දේවල් ගැන දෙසැරයක් සිතීම හොදයි කියල හිතෙනවා. ඒත් අප කොපමණ හිතුවත් ඒ ගැන සැබවින්ම සිතිය යුතු අය නොසිතීම බරපතල ප්‍රශ්නයකි.:(
  8. J

    (###\___බෞද්ධයින්ට (හලාල්) මස් අකැප ද??___/###)

    ඔය කියනා උඩගු බව කෙනෙක්ට ලබා දෙන්නේ ඔහුගේ මැවුම්කරු විසින්ම විය යුතුය. නැතිනම් මැවුම්වාදය එතැනින්ම ප්‍රතික්ෂේප කල යුතුය. කිසිසේත්ම එකග විය නොහැක. දෙදෙනාට සත්‍ය දැන ගැනීමට ඔය කියන විදිහේ සත්‍යයක් තිබේ නම් දැන ගැනීමට ලැබෙන්නේ වෙනස් කාල වලදීය. පළමුවන්නාට බොහෝ දුක් විදීමෙන් දැන ගන්නට ලැබෙන අතර ඊට...
  9. J

    (###\___බෞද්ධයින්ට (හලාල්) මස් අකැප ද??___/###)

    හරි වැරැද්ද තේරුම් ගැනීමට කෙනෙක්ට බුද්ධියක් තිබිය යුතුයි.ඇත්ත බොරුව වෙන් කරලා හදුනා ගන්නේ එයින්. උවමනාව විතරක් තිබුනට ගණනක් හදන්න බෑනේ. සම්පූර්ණ පුද්ගලයෙක් වෙන්න ඕන කරනවා ප්‍රධාන වශයෙන් තුන් ආකාරයක ගුණාංග. 1. වීර්ය 2. ප්‍රඥාව 3. විශ්වාසය කෙනෙක්ට පුළුවන් වෙන්න ඕන ඇත්ත ඇහුවත් බොරුව ඇහුවත්...
  10. J

    (###\___බෞද්ධයින්ට (හලාල්) මස් අකැප ද??___/###)

    මමත් මාර වෙලාවට තමයි අද ඇවිල්ල තියෙන්නේ. අලුත් member කෙනෙක් ඇවිල්ල ප්‍රශ්න තියෙනවානම් අහන්න කියලනේ.:D ඔන්න මාත් මගේ ප්‍රශ්න ටික ඉදිරිපත් කරනවා. හැබැයි අහල වැඩක් වෙයිද මන්දා? එයා පටන් අරන් තියෙන්නෙම පිළිගන්න බැරි උත්තරේකින්. දැන් මේ ලෝකේ හැමේකටම හේතුව පරීක්ෂාවක් කියන එක මට නම් එකග වෙන්න බැහැ...
  11. J

    අඳුරින් එළියට....ආගම් වාදයට එරෙහිව

    අනේ මන්දන්නේ නැහැ මේක මේ ලක්නාත්ගේ ත්‍රෙඩ් එකක්ද නැත්තම් තව එක්කෙනේක්ගේද කියල හිතෙනවා මෙතන සමහරු උත්තර දෙන විදිහ දැක්කම. මන් හිතන්නේ ගොඩක් කේන්ති ගිහිල්ල වගේ බැණලා තියෙන්නේ:eek:. සමහර විට උත්තර දන්නේ නැති හින්ද කෙළින්ම ඒක කියන්න ලජ්ජා නිසා වෙන්නත් පුළුවන්. දැන් මේගොල්ලෝ තේරුම් ගන්නේ නැත්තේ ඇයි...
  12. J

    මැවුම්වාදය

    මෙන්න බලන්න සමහරු respect කරන්න උගන්නන්න හදන හැටි:eek:. ලැජ්ජාවේ බැහැ. අවවාදයට වඩා ආදර්ශය උතුම් කියල මේ අය තේරුම් ගන්නේ නැත්තේ ඇයි?:( Oh dear me respect is the last word for them. They should practice before preaching. This must be someone who doesn’t have the courage to speak to me...
  13. J

    මැවුම්වාදය

    Oh dear me, you completely misunderstood me. I have not asked anyone to change their religion. I respect Jesus for his innocent effort to help others. But I don’t believe in the Bible. It was not written by him. It doesn’t mean that I am here to change your religion.I am here to find answers for...
  14. J

    මැවුම්වාදය

    කලින් ත්‍රෙඩ් එක නවත්තන්න වුනානේ හදිස්සියේ. ඔන්න ඉතින් ආයේ දැම්ම. හැබැයි මුලින්ම කියන්න ඕන මේක මැවුම්වාදය ගැනයි. ඒ නිසා වෙනත් ආගමික මත/විශ්වාස හෝ විද්‍යාත්මක කරුණු ඉදිරිපත් කිරීමෙන් වලකින්න. මේවට පිළිතුරු මට වගේම දැන ගන්න කැමති අය ඉන්නවනම් බම්ප් එකකින් සහය වෙන්න :D...
  15. J

    අඳුරින් එළියට....ආගම් වාදයට එරෙහිව

    දැන් බලන්න කවුරු හරි අදුරේද මන්දන්නේ නැහැ. අහිංසක විදිහට ප්‍රශ්නයක් ඇහුවම මෙහෙම කරන්නේ ඇයි:eek: ?