Recent content by kada2020

  1. K

    බස් රථයක් තුලදී දුෂණය වූ නිර්භායාව..

    ලංකාවේ උනා නම් ඔකුන් පාර්ලිමේන්තු යනවා.
  2. K

    Ansar Gallery-Qatar ජොබ් ප්‍රෝඩාව

    නැහැ බං මම ආවා.
  3. K

    Ansar Gallery-Qatar ජොබ් ප්‍රෝඩාව

    යකෝ මම හිටියෙත් අඩු හමුර්වල. අර 1km විතර දිග බිල්ඩින් එකක් තියෙන්නේ ඒකේ උඩ තමයි මම හිටියේ. සමහර විට උබ දැකලත් ඇති.
  4. K

    එලකිරියේ ටිවී සිරියස් බලන සේට් එක...

    the lost නියමයි යකෝ හිතාගන්න බැරි නියම කථාවක්. එක දිගට බලන්න පුළුවන්.
  5. K

    Ansar Gallery-Qatar ජොබ් ප්‍රෝඩාව

    උබ හිටිය කම්පැනි එක මොකද්ද මචන්. මමත් ඔය පාරේ විලාජියෝ එකේ හැම තැනම කරක් ගැහුවා. කුබුස් එක රියාල් 1 උයන්න කම්මැලිනම් ගත්තා කෑවා. කෑම ජාති වාහන පට්ට අඩුයි බන් ලංකාව එක්ක ගත්තාම. 2018 දී මිසරියෝ ගොඩක් ආපිට යැව්වා. බංගලියොත් යැව්වා සනයියා පැත්තේ ගොඩාක්. හොඳම වැඩේ කියන්නේ Asian market එක පිටි...
  6. K

    Ansar Gallery-Qatar ජොබ් ප්‍රෝඩාව

    C ring road එකේ holiday villa එක ගාවා තියෙනවා ඇපල් සර්විස් සෙන්ටර් එක. මම නිකන් ගිහිල්ලා CV එකක් දුන්නේ. දවස් 4 call කරා. සතියේ කැමති දවසක මට interview date එක දාගන්න පුළුවන් කිව්වා. පට්ට professional. interview කරේ කටාරියෙක් 40 විතර හිටියා. මළබාරී,නෙප්පෝ, පිල්ලෝ, මිනිහා මගෙ CV එක ගත්ත...
  7. K

    Ansar Gallery-Qatar ජොබ් ප්‍රෝඩාව

    ඇත්ත. උන්ට දවසකට 500 උනත් දෙන්න ලෑස්ති උන් ඉන්නවා බන්. හැබැයි ඩර්ටි නාන්නේ නැහැ දත් මදින්නේත් නැහැ. මට ali bin ali එකේ සෙට් උනා බන් NOC එක දුන්නේ නැහැ HR එකේ හිටපු සහිඩ් ආලම් කියලා ඉන්දියන් කැරියෙක්. මට එහෙම කරලා දවසයි ගියේ කෙන්නියන් එකෙක් ගැහුවා ඌට hospital යන්න.
  8. K

    Ansar Gallery-Qatar ජොබ් ප්‍රෝඩාව

    Yes, very cheap quality items which is manufactured in China & India.
  9. K

    Ansar Gallery-Qatar ජොබ් ප්‍රෝඩාව

    ‍ ඔව් ගොඩක් හිටියා.
  10. K

    Ansar Gallery-Qatar ජොබ් ප්‍රෝඩාව

    අන්සාර් ගැලරි, A & H, New world center කියලා තියෙන කටාර් base උන shopping mall වල නම් ලංකාවේ කවුරුවත් ජෝබ් වලට යන්න එපා. මම අත් දැකීමෙන් කියන්නේ. ගොඩක් වෙලාවට මේවාට අහුවෙන්නේ ඉන්දියන්,ලංකන්,පීලිපීන්,නේපාල්,ටියුනීසි වගේ රටවල අය. දැන් ලංකාවේ අයව සම්මුක පරීක්ෂණ සඳහා ගන්නවා. ගොඩක් වෙලාවට කුරුණෑගල...