Ansar Gallery-Qatar ජොබ් ප්‍රෝඩාව

kada2020

Junior member
  • Dec 26, 2020
    10
    30
    13
    අන්සාර් ගැලරි, A & H, New world center කියලා තියෙන කටාර් base උන shopping mall වල නම් ලංකාවේ කවුරුවත් ජෝබ් වලට යන්න එපා. මම අත් දැකීමෙන් කියන්නේ. ගොඩක් වෙලාවට මේවාට අහුවෙන්නේ ඉන්දියන්,ලංකන්,පීලිපීන්,නේපාල්,ටියුනීසි වගේ රටවල අය. දැන් ලංකාවේ අයව සම්මුක පරීක්ෂණ සඳහා ගන්නවා. ගොඩක් වෙලාවට කුරුණෑගල හරි කොළබ හෝ ජෑෆ්නා පැත්තේ agency වලට දීලා අති.
    මුන් කියන්නේ basic salary එක 1200RQ (1RQ =49SLR) කියලා over time + commission එකතු වෙනවා කියලා මිනිස්සු රවට්ටනවා. ආවට පස්සේ තමයි දන්නේ කලින් කියලා තියෙන්නේ මුළු පඩියම තමයි කියන එක. මාසෙට රු 60000 විතර තමයි sales man කෙනකෙුට ගන්න පුළුවන්. කටාර් වල මාසෙට කෑමට විතරක් 25000/= විතර යනවා. තව අඩියක් එහෙම ගහනවා නම් ක්ලබ් යනවා නම් ඉතින් sorry තමයි.
    මේක ඉරානි එකෙකුට අයිති ආයතනයක්. ඉන්දියන් උන් තමයි ගොඩක් පරිපාලනය කරන්නේ මම දන්න ගොඩක් ලංකාවේ උන් ඇවිල්ලා අනාත උනා. මමත් අවුරුදු 2ක් target කරන් ගියේ. Agency එකට 145000/= බැදලා. නමුත් වියඳම් උන සල්ලි ටික හොයන් මම ගෙදර ආවා.

    මේ ආයතනයට බැඳුන පළමු දවසේ දෙනවා real agreement එක ඒකේ තියෙන්නේ basic salary එක 750QR(36500SLR) කියලා. ලංකාවේ දෙන agreement එක බොරු. සයින් කරන්න අකමැතිනම් ආපහු ටිකක් ටක දීලා පහුවදාම එවනවා. ඒක උන්ට වාසී. කොච්චර පැය ගානක් වැඩ කරත් pay slip එකේ දාන්නේ 1200QR විතරයි පඩිය. ඊට එහා සතයක්වත් නැහැ. දවසට පැය 10ක් වැඩ. සමහර දවස්වල පැය 15 වෙන අවස්තා තියෙනවා. එදාට කරන්නේ වැඩියෙන් වැඩ කරපු පැය ගණන වෙන දවසකින් අඩු කරනවා විතරයි. overtime ගෙවන්නේ නැහැ. පැය කීයක් වැඩ කරත් brake time පැයයි දෙන්නේ. කැමති නම් 30mins දෙපාරකට ගන්න පුළුවන්. උදේට වැඩට එන්න පරක්කු උනොත් විනාඩි 10ක් half day පඩි කපනවා.
    ඉතින් හිතා ගනින්කෝ ලංකාවේ ගොඩක් උන් යන්නේ salesman, saleslady,driver, වගේ පොඩි job වලට. පැය 10ක් විතර සතියට දවස් 6ක් හිටගෙන ඉන්නකොට තියෙන ආතල් එක.
    අනික තමයි free accommodation කියලා දාලා තියෙනවා. පොඩි room එකක ඩබල් ඇඳන් 3ක් දාලා තියෙන්නේ. 6ක් ඉන්නවා. උදේට වැඩට යනකොට සේරම washroom දුවන්නේ. කුකුල් කුඩ වගේ. Qatar labor law එකට අනුව එහෙම කරන්න බැහැ. නමුත් මුන් එකටත් කොලේ වහලා ගේම ගහනවා. අනික තමයි තමන් කරන job එක පහුවදා යනකොට වෙන එකක් වෙන්න පුළුවන්. කිසිම professional ගතියක් නැති ඉන්දියන් මැට්ටෝ set එකක් තමයි පාලනය කරන්නේ. ලංකාවේ එකෙක්ට නැගිටින්න දෙන්නේ නැහැ.

    උබලා දන්න කවුරු හරි ඉන්නවා නම් මේ අපායට යන්න බලාගෙන ප්ලීස් නවත්තපන්. අපරාදේ උගෙ ජීවිතේ. ලංකාවේ පාර සුද්ධ කරන කෙනෙක් over time එකත් එක්ක ඔයිට වඩා ලොකු පඩියක් හොයනවා.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    I was in Qatar for four days last January. I dropped by at this place because someone said they have heaps of stuff. It's mostly crap and obviously run by Indians. Made an quick exit in less than 10 mins... :oo:
     
    • Like
    Reactions: vito

    kada2020

    Junior member
  • Dec 26, 2020
    10
    30
    13
    I was in Qatar for four days last January. I dropped by at this place because someone said they have heaps of stuff. It's mostly crap and obviously run by Indians. Made an quick exit in less than 10 mins... :oo:
    Yes, very cheap quality items which is manufactured in China & India.
     
    • Like
    Reactions: imhotep

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    උඹට මන් දෙයක් කියන්නම්
    ලංකාවෙන් යනවානම් මන් දන්න තරමින් කියු එස් ජොබ් වලට තමා හොඳයි කියන්න පඩි හම්බ වෙන්නෙ .
    ගල්ෆ් එක්ස්පීරියන්ස් නැතුව නම් ලක්ෂ දෙකෙන් පටන් ගන්නෙ ( ඒ කාලෙ නම් 5000 ක් )
    මන් දන්න එවුන් හිටියා උදෙ 8 ඉඳන් රෑ 9 -10 වෙනකන් වැඩ.
    ඔය රියාල් දසදහස විසිදහස පඩි හම්බ වෙන්නෙ ඩිග්‍රියෙන් පස්සෙ අඩුම අවුරුදු 10 + එක්ස්පීරියන්ස් තියෙන අයට .
    අයි සී බීටි එකෙ උන් ඉන්නවා ,මොරා කැම්පස් එකෙ උන් ඉන්නවා.
    හැබැයි ඉතිං පඩිය වගෙම තමා ඒයිටම හරියන කට්ටකුත් කනවා.
    සමහරු පඩිය බලලා හූල්ලන එකනෙ කරන්නෙ.

    ඉන්දියන් කාරයො කියන්නෙ ඔය මලබාරි වෙන්නෙ ඇති .
    ගොඩක් වෙලාවට ගල්ෆ් වල කම්පැණි රන් කරන්නෙ එක්කො මලබාරි ,ඊජිපිට් .සක්කිළිම ජාති දෙකක් තමා ඔය.
    ලොකල් උන් ස්පොන්සර්ෂිප් එක තියාගෙන ඉන්නෙ. උන්ට සල්ලි බැංකුවට වැටෙන එක විතරයි වැදගත්. හොයලා බලන්නෙ නැහැ වැඩිය.

    එත් සමහර කටාරි බුවාල රන් කරන කම්පැණි තියෙනවා සුපිරි .පඩි වෙලාවට ,ෆැසිලිටීස් එහෙම සුපිරි. ඒ වගෙ තැණකට සෙට් උනොත් පින තමා.

    මැදපෙරදිග යනවානම් ඩුබායි පලයන් .ඩුබායි තාම ප්‍රොෆෙෂනල් .උගත් මිනිස්සු ඉන්නෙ වැඩි හරියක් ,හොඳ ඉංග්‍රිසි.
    කටාර් තාම හැදෙනවා.නූගත් උන් වැහි වැහැලා.
    කටාර් වල ලොකුයි කියන කම්පැණියක් තිබ්බොත් එකෙ හෙඩ් එක ඩුබායි අනිවා .

    කටාර් වල හොඳයි කියන්න පුළුවන් කම්පැණිස් නම්
    Ali bin Ali,Vodafone ,Qatar Airways ,Aramex ,වගෙ එව්වා තමා.

    කටාර් එයාර්වෙස් උනත් සබ්සිඩරීස් තෲ තමා ගොඩක් දෙවල් රන් වෙන්නෙ.
    අපෙ උන් ඉන්නවා කටාර් ඩියුටි ෆ්‍රී එකෙ හරියට ඉංග්‍රිසිත් බැහැ .කොහොම පැනගත්තාද මන්දා.

    සේල්ස් ජොබකට යනවානම් වොඩෆොන් එක තමා සිරාම මන් දන්න තරමින් .

    ඔය සුපර්මාර්කට් නම් යන්නම එපා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    I was in Qatar for four days last January. I dropped by at this place because someone said they have heaps of stuff. It's mostly crap and obviously run by Indians. Made an quick exit in less than 10 mins... :oo:
    In Qatar Jarir booksote is the only place that selling quality stuff
    Middle-east Poland wage ratawala wala labour job walata minissu mokata yanwada manda......lankawe gamak gahala oita wada hoyanna puluwan :rolleyes:
    රට යනවා කියන පු* අමාරුවනෙ බන් .
    මට හම්බ උනා පොරක් ඌත් කිව්වා " මල්ලි මන් ලංකාවෙ මෙයිට වඩා හෙව්වා අපරාදෙ මෙහෙ ආවෙ " කියලා .
     
    kada2020

    Junior member
  • Dec 26, 2020
    10
    30
    13
    Unta salary aulak na ban kiyanunat wate gihin hoyanawa patta ganak

    ඇත්ත. උන්ට දවසකට 500 උනත් දෙන්න ලෑස්ති උන් ඉන්නවා බන්. හැබැයි ඩර්ටි නාන්නේ නැහැ දත් මදින්නේත් නැහැ.

    උඹට මන් දෙයක් කියන්නම්
    ලංකාවෙන් යනවානම් මන් දන්න තරමින් කියු එස් ජොබ් වලට තමා හොඳයි කියන්න පඩි හම්බ වෙන්නෙ .
    ගල්ෆ් එක්ස්පීරියන්ස් නැතුව නම් ලක්ෂ දෙකෙන් පටන් ගන්නෙ ( ඒ කාලෙ නම් 5000 ක් )
    මන් දන්න එවුන් හිටියා උදෙ 8 ඉඳන් රෑ 9 -10 වෙනකන් වැඩ.
    ඔය රියාල් දසදහස විසිදහස පඩි හම්බ වෙන්නෙ ඩිග්‍රියෙන් පස්සෙ අඩුම අවුරුදු 10 + එක්ස්පීරියන්ස් තියෙන අයට .
    අයි සී බීටි එකෙ උන් ඉන්නවා ,මොරා කැම්පස් එකෙ උන් ඉන්නවා.
    හැබැයි ඉතිං පඩිය වගෙම තමා ඒයිටම හරියන කට්ටකුත් කනවා.
    සමහරු පඩිය බලලා හූල්ලන එකනෙ කරන්නෙ.

    ඉන්දියන් කාරයො කියන්නෙ ඔය මලබාරි වෙන්නෙ ඇති .
    ගොඩක් වෙලාවට ගල්ෆ් වල කම්පැණි රන් කරන්නෙ එක්කො මලබාරි ,ඊජිපිට් .සක්කිළිම ජාති දෙකක් තමා ඔය.
    ලොකල් උන් ස්පොන්සර්ෂිප් එක තියාගෙන ඉන්නෙ. උන්ට සල්ලි බැංකුවට වැටෙන එක විතරයි වැදගත්. හොයලා බලන්නෙ නැහැ වැඩිය.

    එත් සමහර කටාරි බුවාල රන් කරන කම්පැණි තියෙනවා සුපිරි .පඩි වෙලාවට ,ෆැසිලිටීස් එහෙම සුපිරි. ඒ වගෙ තැණකට සෙට් උනොත් පින තමා.

    මැදපෙරදිග යනවානම් ඩුබායි පලයන් .ඩුබායි තාම ප්‍රොෆෙෂනල් .උගත් මිනිස්සු ඉන්නෙ වැඩි හරියක් ,හොඳ ඉංග්‍රිසි.
    කටාර් තාම හැදෙනවා.නූගත් උන් වැහි වැහැලා.
    කටාර් වල ලොකුයි කියන කම්පැණියක් තිබ්බොත් එකෙ හෙඩ් එක ඩුබායි අනිවා .

    කටාර් වල හොඳයි කියන්න පුළුවන් කම්පැණිස් නම්
    Ali bin Ali,Vodafone ,Qatar Airways ,Aramex ,වගෙ එව්වා තමා.

    කටාර් එයාර්වෙස් උනත් සබ්සිඩරීස් තෲ තමා ගොඩක් දෙවල් රන් වෙන්නෙ.
    අපෙ උන් ඉන්නවා කටාර් ඩියුටි ෆ්‍රී එකෙ හරියට ඉංග්‍රිසිත් බැහැ .කොහොම පැනගත්තාද මන්දා.

    සේල්ස් ජොබකට යනවානම් වොඩෆොන් එක තමා සිරාම මන් දන්න තරමින් .

    ඔය සුපර්මාර්කට් නම් යන්නම එපා.

    මට ali bin ali එකේ සෙට් උනා බන් NOC එක දුන්නේ නැහැ HR එකේ හිටපු සහිඩ් ආලම් කියලා ඉන්දියන් කැරියෙක්. මට එහෙම කරලා දවසයි ගියේ කෙන්නියන් එකෙක් ගැහුවා ඌට hospital යන්න.
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    රට යනවා කියන පු* අමාරුවනෙ බන් .
    මට හම්බ උනා පොරක් ඌත් කිව්වා " මල්ලි මන් ලංකාවෙ මෙයිට වඩා හෙව්වා අපරාදෙ මෙහෙ ආවෙ " කියලා .
    Sirawata ..samara ewun ehema 40-50 padiyata yanne..puduma karumayak thiyenna oni ehema wada karanna..oya widihata mahansi wela europe hari wena western rataka wada kalanan saahena gaanak ganna thibba
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Malabari / bangaliyo unge gani unat denawa arabiyata biz eka raka ganna

    Arabiya awilla puke ariyat katak arinne na kapati kama tamay

    Neppo nam mole nati moda hatta

    Lankawe un nam gema illanawa bila kela gannawa
    Habay lankan un smart
    Godak aya giyata wadi kal inne na enawa
    Bangali neppo malabariyo marena kanma innawa

    Kadda tiyena hida education ekak tiyena ekek awoth 5lak idan udata salary
    Hangichcha job godak tiyenawa

    Higer post wala godak un wada kranne na
    Pahat tanin watura bahinawa wage katta kanne yatama
    Level eke inna un pau
     
    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    උඹට මන් දෙයක් කියන්නම්
    ලංකාවෙන් යනවානම් මන් දන්න තරමින් කියු එස් ජොබ් වලට තමා හොඳයි කියන්න පඩි හම්බ වෙන්නෙ .
    ගල්ෆ් එක්ස්පීරියන්ස් නැතුව නම් ලක්ෂ දෙකෙන් පටන් ගන්නෙ ( ඒ කාලෙ නම් 5000 ක් )
    මන් දන්න එවුන් හිටියා උදෙ 8 ඉඳන් රෑ 9 -10 වෙනකන් වැඩ.
    ඔය රියාල් දසදහස විසිදහස පඩි හම්බ වෙන්නෙ ඩිග්‍රියෙන් පස්සෙ අඩුම අවුරුදු 10 + එක්ස්පීරියන්ස් තියෙන අයට .
    අයි සී බීටි එකෙ උන් ඉන්නවා ,මොරා කැම්පස් එකෙ උන් ඉන්නවා.
    හැබැයි ඉතිං පඩිය වගෙම තමා ඒයිටම හරියන කට්ටකුත් කනවා.
    සමහරු පඩිය බලලා හූල්ලන එකනෙ කරන්නෙ.

    ඉන්දියන් කාරයො කියන්නෙ ඔය මලබාරි වෙන්නෙ ඇති .
    ගොඩක් වෙලාවට ගල්ෆ් වල කම්පැණි රන් කරන්නෙ එක්කො මලබාරි ,ඊජිපිට් .සක්කිළිම ජාති දෙකක් තමා ඔය.
    ලොකල් උන් ස්පොන්සර්ෂිප් එක තියාගෙන ඉන්නෙ. උන්ට සල්ලි බැංකුවට වැටෙන එක විතරයි වැදගත්. හොයලා බලන්නෙ නැහැ වැඩිය.

    එත් සමහර කටාරි බුවාල රන් කරන කම්පැණි තියෙනවා සුපිරි .පඩි වෙලාවට ,ෆැසිලිටීස් එහෙම සුපිරි. ඒ වගෙ තැණකට සෙට් උනොත් පින තමා.

    මැදපෙරදිග යනවානම් ඩුබායි පලයන් .ඩුබායි තාම ප්‍රොෆෙෂනල් .උගත් මිනිස්සු ඉන්නෙ වැඩි හරියක් ,හොඳ ඉංග්‍රිසි.
    කටාර් තාම හැදෙනවා.නූගත් උන් වැහි වැහැලා.
    කටාර් වල ලොකුයි කියන කම්පැණියක් තිබ්බොත් එකෙ හෙඩ් එක ඩුබායි අනිවා .

    කටාර් වල හොඳයි කියන්න පුළුවන් කම්පැණිස් නම්
    Ali bin Ali,Vodafone ,Qatar Airways ,Aramex ,වගෙ එව්වා තමා.

    කටාර් එයාර්වෙස් උනත් සබ්සිඩරීස් තෲ තමා ගොඩක් දෙවල් රන් වෙන්නෙ.
    අපෙ උන් ඉන්නවා කටාර් ඩියුටි ෆ්‍රී එකෙ හරියට ඉංග්‍රිසිත් බැහැ .කොහොම පැනගත්තාද මන්දා.

    සේල්ස් ජොබකට යනවානම් වොඩෆොන් එක තමා සිරාම මන් දන්න තරමින් .

    ඔය සුපර්මාර්කට් නම් යන්නම එපා.

    හරියටම හරි අඩුම රියාල් 3000ක වත් පඩියකට ආවෙ නැත්නම් මෙලෝ වැඩක් නෑ. කෑම උයලා කෑවත් රියාල් 400ක් වත් අවමයෙන් යනව... මෙස් එක්කින් ගත්තත් ඒවගේ.

    Vodafone වලට ඩිරෙක්ට් ගන්නෑ, මෑන් පවර් කොම්පැනි වලින් ගන්නෙ.
    උන් වෙලාවට පඩි ගෙවන්නැති හින්දා බැරිම තැන Vodafone එකෙන් දැන් ඩිරෙක්ට් ගෙවන්නෙ.
    හැබැයි ටාර්ගට්, ප්‍රමෝෂන් එක්ක පඩියට අමතරව තව වියදමට ගානක් ලේසියෙන් හොයා ගන්න පුලුවන්.

    අනික තමා අපේ ඉතුරුම් තීරණය වෙන්නෙ අපි මෙහෙදි මොනවටද වියදම් කරන්නෙ කියලා.
    මම දන්න එකෙක් 1300 පඩි කීපයක් ඉතුරු කරලා iphone 11 pro max එකක් ගත්තා ,tik tok කරන්න. ඔන්න ඔය වගේ අයත් ඕන තරම්.

    අනික පව්ලෙන් ඈත්වෙලා , තනියම හැමදේම කර ගන්න ඕන, තනියම ඔක්කොම විඳගන්න ඕන.
    එතකොට ලැබෙන පඩිය, මේ කැපකිරීම් වලට සාධාරණ ද කියලා හිතලා බලන්නම වෙනව.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    ඇත්ත. උන්ට දවසකට 500 උනත් දෙන්න ලෑස්ති උන් ඉන්නවා බන්. හැබැයි ඩර්ටි නාන්නේ නැහැ දත් මදින්නේත් නැහැ.

    මට ali bin ali එකේ සෙට් උනා බන් NOC එක දුන්නේ නැහැ HR එකේ හිටපු සහිඩ් ආලම් කියලා ඉන්දියන් කැරියෙක්. මට එහෙම කරලා දවසයි ගියේ කෙන්නියන් එකෙක් ගැහුවා ඌට hospital යන්න.
    අපරාදෙ අලිබින් අලි සිරා කම්පැණි එකක්.
    ප්‍රොෆෙෂනල් ,චොර සීන් නැහැ .
    මට ඉන්ටර්වීව් සෙට් උනා ලොජිස්ටික් කොර්ඩිනෙටර්. මන් CV එක ඇප්ලයි කරලාවත් කාගෙවත් පන්දමකින්වත් නෙමෙ ඉන්ටර්වීව් සෙට් උනෙ. Indeed.com එකෙ මන් දාලා තිබ්බ ප්‍රොෆයිල් එක දැකලා කතා කරෙ.
    මන් එ වෙද්දි ලංකාවෙ හිටියෙ .
    අපරාදෙ .
    අන්න එහෙම ප්‍රොෆෙෂනල් වැඩ වෙන්නෙ උන්ගෙ.

    Sirawata ..samara ewun ehema 40-50 padiyata yanne..puduma karumayak thiyenna oni ehema wada karanna..oya widihata mahansi wela europe hari wena western rataka wada kalanan saahena gaanak ganna thibba
    මෝඩ කම බන් .ලෙබර් ජොබ් නම් ඉතිං වෙස්ටර්න් යුරොප් ,ඇමරිකා, නිව්සීලන්ඩ් ,ඔසී හොඳා.
    අනික් එව්වා නම් තෙරුමක්ම නැහැ .
    හැබැයි ගල්ෆ් එකෙ අවුරුදු දෙකක් අඩු පඩියට හරි ඇද්දොත් නිව්සීලන්ඩ් ,ඔසී වගෙ රටවල් වලට ලෙබර් උනත් පැනගන්න ලේසි.
    හෙතුව ගල්ෆ් එක්පීරියන්ස් එකට ලොකෙ කොහෙත් සළකනවා
    Malabari / bangaliyo unge gani unat denawa arabiyata biz eka raka ganna

    Arabiya awilla puke ariyat katak arinne na kapati kama tamay

    Neppo nam mole nati moda hatta

    Lankawe un nam gema illanawa bila kela gannawa
    Habay lankan un smart
    Godak aya giyata wadi kal inne na enawa
    Bangali neppo malabariyo marena kanma innawa

    Kadda tiyena hida education ekak tiyena ekek awoth 5lak idan udata salary
    Hangichcha job godak tiyenawa

    Higer post wala godak un wada kranne na
    Pahat tanin watura bahinawa wage katta kanne yatama
    Level eke inna un pau
    හරියටම හරි අඩුම රියාල් 3000ක වත් පඩියකට ආවෙ නැත්නම් මෙලෝ වැඩක් නෑ. කෑම උයලා කෑවත් රියාල් 400ක් වත් අවමයෙන් යනව... මෙස් එක්කින් ගත්තත් ඒවගේ.

    Vodafone වලට ඩිරෙක්ට් ගන්නෑ, මෑන් පවර් කොම්පැනි වලින් ගන්නෙ.
    උන් වෙලාවට පඩි ගෙවන්නැති හින්දා බැරිම තැන Vodafone එකෙන් දැන් ඩිරෙක්ට් ගෙවන්නෙ.
    හැබැයි ටාර්ගට්, ප්‍රමෝෂන් එක්ක පඩියට අමතරව තව වියදමට ගානක් ලේසියෙන් හොයා ගන්න පුලුවන්.

    අනික තමා අපේ ඉතුරුම් තීරණය වෙන්නෙ අපි මෙහෙදි මොනවටද වියදම් කරන්නෙ කියලා.
    මම දන්න එකෙක් 1300 පඩි කීපයක් ඉතුරු කරලා iphone 11 pro max එකක් ගත්තා ,tik tok කරන්න. ඔන්න ඔය වගේ අයත් ඕන තරම්.

    අනික පව්ලෙන් ඈත්වෙලා , තනියම හැමදේම කර ගන්න ඕන, තනියම ඔක්කොම විඳගන්න ඕන.
    එතකොට ලැබෙන පඩිය, මේ කැපකිරීම් වලට සාධාරණ ද කියලා හිතලා බලන්නම වෙනව.

    වොඩා එකට ගත්ත විස්ටාස් ග්ලොබල් එකෙන් .උන්ගෙන් යනවානම් රියාල් 5500 යි කස්ටමර් සර්විස් එකෙක්ට .
    සේල්ස් නම් 7000ක් ගෙව්ව ඒ කාලෙ.
    තව ඩේටා සිලෙක්ට් කියලා තියෙනවා ඒජන්සි එකක් උන්ගෙන් යනවානම් ටිකක් පඩිය අඩුයි විස්ටාස් එකට වඩා.
    එත් වොඩා එක සිරා කම්පැණි එකක්.මන් අහලා තියෙනවා කටාර් වල වැඩ කරන්න හොඳම කම්පැණි එක විදියට රැන්ක් වුණාලු කිහිප වතාවක්ම.

    අපො මන් දන්න කෙල්ලෙක් ඉන්නවා සැලොන් එකක වැඩ පඩිය 1800 යි.
    ගත්තා අයිෆොන් එකක් ,ටික්ටොක් හුත්තක් තමා ඒකත්.

    තව හිටියා ඔෆිස් බෝයි ආපු එකෙක් 1200 යි .
    ඌටත් අයිෆොන් එකක් තිබ්බෙ.
    ඌ නම් කොක්කඩිචොලෙයි පැත්තෙ එකෙක්.
    උන්ගෙ පැති වල වැඩි වියදම් එහෙම නැහැ නෙ ?
    ඉතිං උන් හම්බ කරන සල්ලි ෆන් එක ගන්නවා.

    සමහරුන්ට ඉතිං පවුල් ප්‍රශ්න එහෙම නැහැ නෙ ?
    රට ගියහම ඉතිං ඔය වගෙ දෙවල් වලට වියදම් කරනවා

    අපෙ උන් බලන්නෙ පඩිය ලොකු එක විතරයි .
    කැපකීරිම ,කන කට්ට එහෙම හිතන්නෙ නැහැ.

    අයි සී බී ටී එකෙන් ආපු කුවු එස් කොල්ලො ටිකක් හිටියා
    උන්ට වැඩ අරෙන්නෙ රෑ 10 ට වගෙ. පඩිය නම් 5000 ක් විතර.
    ඌ ඉතිං කියනවා කට්ටක් බන් කන්නෙ .එත් පඩිය ගැන හිතලා අල්ලගෙන ඉන්නවාළු .

    එකවුන්ට් කොල්ලො දෙන්නෙක් හිටියා මාසෙ අන්තිම සතියෙ එහෙම පාන්දර දෙක තුන ( එහෙ වෙලාවෙන් ) වෙනකන් වැඩ.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,608
    8,343
    113
    අපෝ සිරා බන්. ඔකේ විතරක් නෙමෙයි කටාර් වල ගොඩක් පඩි අඩුයි බන්. රියාල් 1200 වඩා යන්න බැහැ කොච්චර ඔවර්ට්යිම් කලත්. ඔනම කැම්පැනි එහෙක. සමහර උන් ට්‍රාන්ස්පොර්ට්, එකමඩේසන්, මෙඩිකල් වලට කපන ගාන කියන්නෙ නැහැ. ගියාම 1000 ක් ඉතුරු කරල එවන්න අමාරුයි. නෙදකින් දන්න එකෙක්ට යන්න දෙන්න එපා ගොඩක් කොල්ලෝ වයස 20-25 වෙද්දි යන්න ට්‍රයි කරනව. 30+ පැනල ලන්කාවට ආවම සදා අනාතයි බන්. බදින්න ඔන, ජොබ් එකක් හොයා ගන්න ඔන. සේරම ඉවරයි. මැද පෙරදිග යනව නම් ප්‍රොපෙසනල් ජොබ් එහෙකට යන්න. නැත්නම් දෙපාරක් හිතන්න. :yes:
     
    ප්‍රොෆෙෂනල් ජොබ් වල හොඳ පඩි තියෙනන්වා බන් .
    එක්ස්පීරියන්ස් එකත් එක්ක තැනකට යන්න පුළුවන් .