සමහර උන් කියනවා කොම්පැනි දෙකක වැඩ කරන්නේ පඩි අඩු නිසා කියලා . එහෙනම් රෙද්දටද අඩු පඩියට වැඩට ආවේ ?. සමහර උන් කියනවා කොම්පැනි දෙකක වැඩ කරන එක අව්ල්ද කියල . ඔව් අව්ල් තමා . ෆ්රිලාන්ස් කරත් මාට්ටු උනොත් කෙස් ,බට් ගොඩක් උන් ෆ්රිලන්ස් කරනවා එක ගැන ලොකුවට කොම්පැනි පස්සෙන් යන්නේ නෑ . බට් මේ ළමයා ෆුල්...