ඕකෙන් කියවෙන්නේ බටහිර වෙදකමේත් සමහර සර්ප විෂ වලට බෙහෙත් නැහැ කියල නේද? එහෙම තියෙද්දිත් කොහොමද උඹලා කියන්නේ බටහිර රෝහලකට විතරක් ලෙඩාව අරන් යන්න, සිංහල බෙහෙත් දෙන්නම එපා කියලා?
අනෙක් වෙදකම් වලට ගරහන්න ඉස්සරවෙලා තමන් හරි බෙහෙතක් හදාගෙන ඉන්න. (අපේ දොස්තරලට පුළුවන්ද වෙද මහත්තුරු වගේ ලෙඩකට අළුත්...