1. kaladuwannam

    ~~~රාසිං දෙයියන්ට මරු කැදවු උණ කටුව~~~

    රුසිරු පෙතන්ගොඩ උයනට අනෙ ලං උනා නපුරු උණ කටුව පතුලෙ ඇනී වණ උනා එක්ව සිටි සැවොම මතුරා විසද වැඩි උනා රාජසිංහ දෙවි නාමෙ ගියා නැති උනා
  2. kaladuwannam

    මුව FB Report කරමු සෙට් වෙන්න බෞද්දයෙක් නම්

    නමේ හැටියට මූ කතෝලිකයෙක් වෙන්න ඕනෙ. පොලීසියට අල්ලල දෙන්න තියෙන්නේ.
  3. kaladuwannam

    ලංකාවෙන් බුදුදහම කවදා තුරන්වෙයි ද ?

    අවුරුදු 2500ක් නෙවෙයි බූරුවෝ අවුරුදු 5000ක් පවතිනව කියල බුදුහාමුදුරුවො කිව්වේ. තොපිට හරි ආස ඇති නේද බුද්ධාගම ඉක්මනට තුරන් වෙනවනම්? තුරන් වෙලා යන්නෙ බුද්ධාගමට කලින් තොපේ මෝඩ ක්‍රිස්තියානි ආගම.
  4. kaladuwannam

    mage kade nayek hitiya..................

    මිනිහත් නිනම්ම නිකම් සතෙක් විතරයි යකෝ. ඇයි මිනිස්සු ලොකු සීන්ද දකින දකින නයි මරන්න? පවු වැඩ කරල පම්පෝරි ගහන්නත් එනව මෙතන ලැජ්ජ නැතුව
  5. kaladuwannam

    අපේ රටේ මිනිස්සු හරි වෙනස් !!

    ඒක අම්මලට දෙන දානයක් හින්ද තමයි යකෝ ඒකට කිරි අම්මා දානය කියන්නේ. උඹ තව ටිකකින් කියයි "කිරි අම්මා දානය කාන්තාවන්ට පමණක් සීමා කිරීම වැරදියි", "සාංඝීක දානය භික්ෂූන්ට පමණක් සීමා කිරීම වැරදියි" කියලත්.
  6. kaladuwannam

    අපේ රටේ මිනිස්සු හරි වෙනස් !!

    :dull::dull: ඉස්සෙල්ල මම කියල තියෙන දේ හරියට කියවල ඉන්න. ඒකෙ කියල තියෙනෙන් නිකම් උඩ බලාගෙන ඉන්න කියල වගේ පේනවනම් ඒක උඹේ මොළේ ප්‍රශ්නයක්. උඹට සිංහලයෙක් වීම ලැජ්ජාවක් වෙන්න ඇති. ඒත් මට එහෙම නැහැ.
  7. kaladuwannam

    අපේ රටේ මිනිස්සු හරි වෙනස් !!

    කියන දෙයක් පැහැදිලිව කියන්න
  8. kaladuwannam

    අපේ රටේ මිනිස්සු හරි වෙනස් !!

    මේක ගැනනම් මම එකඟ වෙන්නෙ නැහැ. අපේ සිංහල මුතුන්මිත්තො තමන්ගෙ දිවි දවෙනි කරල සිල් රැක්කා. අනුන්ට දුක් දීල ලබාගන්න සැප පිළිකුල් කරා විතරක් නෙවෙයි අනුන්ට සැප ලබාදීමට තමන් දුක් වින්දා. ඒක නිසයි සිංහල ජාතිය උදාර ජාතියක් වෙන්නෙ. නියම සිංහලයොනම් අපිටත් එහෙම කරන්න පුළුවන් වෙන්න ඕනේ.
  9. kaladuwannam

    අපාය-Video[A Must Watch]

    උඹ කවුරු ගැනද කියන්නේ? කවුරුවත් අපිව අපායෙ වත් වෙන කොහෙවත් උපද්දවන්නෙ නැහැ. අපිමයි ඉපදෙන්නේ.
  10. kaladuwannam

    අපාය-Video[A Must Watch]

    ඒ අයත් අකුසල් කරල අපාගත වෙලා ඉන්න අයම තමයි. ටික කාලෙකට අකුසල් ශක්තිය අඩු වුන අය තමයි යම පල්ලො වෙන්නෙ. ඒත් ආයෙත් අකුසල් ශක්තිය වැඩි උනාම අපායෙ වද විඳින්න පටන් ගන්නවා.
  11. kaladuwannam

    අපේ රටේ මිනිස්සු හරි වෙනස් !!

    මේ ත්‍රෙඩ් එක ගොඩක් වටිනවා අය්යේ. අපේ රට දැන් ගොඩක් වේගෙන් පිරිහෙනවා. පත්තර වල තියෙන දේවල් දැක්කම ඇත්තටම කළකිරෙනවා. අපිට මුළු රටම එක පාර හදන්න බෑ තමයි. ඒත් අපි තනි තනිව හරි ධාර්මික වුනොත් තමයි රට හැදෙන්නේ. ඒ නිසා මම හිතන්නේ ආයෙත් අපේ රට පරණ තත්වෙට ගන්නනම් අපි හැමෝම ඉක්මනින්ම අපේ ජීවිත පුළුවන්...
  12. kaladuwannam

    අපේ රටේ මිනිස්සු හරි වෙනස් !!

    Honda thread ekak. Digatama karagena yanna.
  13. kaladuwannam

    සර්පයෙක් දෂ්ඨ කළොත් මොකද කරන්නේ ???

    ඕකෙන් කියවෙන්නේ බටහිර වෙදකමේත් සමහර සර්ප විෂ වලට බෙහෙත් නැහැ කියල නේද? එහෙම තියෙද්දිත් කොහොමද උඹලා කියන්නේ බටහිර රෝහලකට විතරක් ලෙඩාව අරන් යන්න, සිංහල බෙහෙත් දෙන්නම එපා කියලා? අනෙක් වෙදකම් වලට ගරහන්න ඉස්සරවෙලා තමන් හරි බෙහෙතක් හදාගෙන ඉන්න. (අපේ දොස්තරලට පුළුවන්ද වෙද මහත්තුරු වගේ ලෙඩකට අළුත්...
  14. kaladuwannam

    good speech of Prof nalin

    Thanks a lot. Will listen to it.
  15. kaladuwannam

    පුළුවන් නම් තෙරුම් කියන්න

    නැණ විකල්වූ මහාබ්‍රඃමයා සුවඳවත් කස්තුරි මැව්වේ මුවාගේ නාභියේය. (මේ නිසා කස්තුරි ලබාගැනීමට කැමති මිනිසුන් අතින් උතුම් වූ මුවෝ මැරෙති.) යම් කලෙක මට මහා බ්‍රඃමයාගේ පදවිය ලැබුනොත් මම නම් කස්තුරි මවන්නේ බොරු කියන දුර්ජනයන්ගේ දිව මුලය.
  16. kaladuwannam

    මම අස් වෙන්න යන්නේ

    කලින් තැනේ වැරැද්ද කෙලින්ම කියන්නෙ නැතිව, ඒ වෙනුවට අළුත් සමාගමේ හොඳක් කියපන්. උදාහරණයක් විදියට, මෙතන උඹට වැඩියෙන් ඉහලට යන්න අවස්ථා තියෙනවා, මේ සමාගම ඉක්මනින් දියුණු වෙන බව පෙනෙනනවා වගෙ දෙයක්.
  17. kaladuwannam

    මට ලැප්ටොප් එකක් හම්බවුනා

    මචන් ඕක උඹ තියාගන්න එපා, පොලීසියට බාර දීපන්. පොඩ්ඩක් හිතපන් උඹට අයිති ලැප්ටොප් එකක් නැති වුනොත් මොන තරම් හිතේ ගින්දරක් ඇති වෙයිද උඹට? ඒක නිසා ඕකෙ අයිතිකාරය ගැන අනුකම්පා කරල ඕක පොලීසියට දීපන්. ඒ අය අයිතිකාරයව හොයාගනීවි. ( උඹට එහෙම හිතන්න බැරිනම්: ) වෙන කෙනකුට අයිති දෙයක් තමන්ට අහම්බෙන් හම්බ...
  18. kaladuwannam

    -සිංහලයාගේ අති උදාරත්වය-

    ස්තුතියි යාළුවා. පුළුවන් වුනොත් බලන්න.

    No contents